Special announcement

47 11 0
                                    

Happy Lisa day!!!❤

29 වෙනිදා ඉඳන් ඉස්කෝලේ පටන් ගන්න නිසා මන් හිතුවා අපි හැමෝටම free වෙලාවක් එනකන් මේ fanfiction එක තාවකාලිකව නතර කරන්න. මොකද මේ කතාව කියවන හැමෝම වගේ 29 ඉස්කෝලේ යන්න තියන අය. අනික කලබලෙන් සිංහල type කරන්න බෑ. ඒක ටිකක් වෙහෙසකර වැඩක්. English typing වගේ සිංහල ලේසි නෑ. මන් හිතනවා ඔයාලට මාව තේරෙනවා ඇති කියලා. ඉතින් ඔයාලටත් free time එකක් හම්බ උනාම මට කියන්න.මන් වෙලාව තිබුනොත් මේ කතාවේ chapters publish කරනවා. ඔයාලට වෙලාවක් හම්බ උනාම කියවන්න.

Thank you for your love and support.. Love you guys❤❤

I decided to create a new story. Because I love to write wattpad stories 😁😁 But that story might be bit matured one. ( A bit I guess 😂) So if you have time, support my new book😂😂😂 I know that sounds crazy but guys I'm addicted😂😂 I think that book will be more interesting than this. Anyway it's up to you. You are one who decide whether it is good or bad. 

Special shoutout for my  loving active readers...❤❤

@nethminiweeraman

januDF

@Tenulirathnayake

@MunasinghaHanduwala

Thank you for support ❤❤❤ I'll publish the other chapters when I got time. 

                                                                                            ~ THANK YOU~ 

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

Follow me on Instagram 

user name: @_.lavanya._ ( Lavanaya Wijebandara)

Fighting!!!! ❤❤❤❤






  

The Immortal Promise [COMPLETED]Where stories live. Discover now