01.

3.5K 252 19
                                    

එම අති විශාල මන්දිරය රජුගේ රාජකීය බලපරාක්‍රමය විදහා දක්වන කදිම නිදසුනකි. රජු මහලුය. එහෙත් ඔහු ශ්‍රෙෂ්ඨ අතීතයක් ඇති නිරිදෙකි.

රටේ අනාගතය නොහොත් යුව රජු වනාහී සෙල්ලක්කාරය. සැමවිට සැහැල්ලුවෙන් දිවි ගෙවයි. හේ ඉතා කඩවසම් ය. ඔහුගේ ශ්‍රීස්වාභාවය පුස්තකයක ලියා අවසන් කල නොහැකිය. කවියකින් කියා අවසන් කල නොහැක. පුලුල් උරහිස්ද මනා උස මහතද, ඇති මේ පුරුශයා ශක්තිමත්ය. ඔහුගේ මුහුන සදට සමාන කල නොහැක. මන්ද සදෙහි මෙන් කැලැල් ඔහුගේ මුවකමලෙහි නොවීය. සුවහසක් වනිතාවන්ගේ සිහිනය මොහු හා යහන් ගත වීමය. එහෙත් යුවරජු සිත් ගත් තරුනියක් තවමත් මුන නොගැසුන බව දිනක් ඔහු තම මිතුරෙකුට පැවසිය. එහෙත් අද දින එම ප්‍රකාශය යුවරජුගේ සිතින් තුරන් වනු ඇත.

 එහෙත් අද දින එම ප්‍රකාශය යුවරජුගේ සිතින් තුරන් වනු ඇත

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( මේ පින්තූරවලට මම ආසයි)

රජමාලිගයේ පසෙක පිහිටි රූස්ස වනාන්තරය විශේශය. එනම් එහි මදක් ඔබ්බෙන් වූ දෙවමන්දිරයයි. එය ඉතා පැරනී වුද අලංකාරවූද පෙදෙසකි.

දෙව්මැදුර වනාහි කුමරුගේ අකමැති පෙදෙසකි. ඔහුට අනුව එය කම්මැලි පෙදෙසකි. සැම විට මුව වසා සැරිසරන පුජකවරියන් ඔහුට අප්‍රිය විය.

" පැමිනෙන්න " මුව වසාගත් කාන්තාවක් පැමින පිරිස ඇතුලට කැදවීය.

" පුජකවරිය හදිසි කර්‍යකට බැහැරට ගොස් ඇත. මා අද දින පුජාව සිදුකරන්නෙමි. මා පුහුනුවන්නියකි" තරුනියගේ හඩ නැලවිල්ලක් බදු බව යුවරජුට සිතිනි.

" කම් නැත " ඒ මහලු රජුය.

පුජාව පුරා යුවරජු සිටියේ වෙනම ලෝකයක තනිවීය. හේ සිතුවේ මේ පුහුනුවන පූජකවරියගේ කටහඩය.

" යුවරජුනි, කරුනාකර මෙය පිලිගන්න " යුවරජු පියවිසිහියට පැමිනීමට එය ප්‍රමානවත් විය.

ඕ පැන් කෙන්ඩිය ගෙන දණගසා සිටි යුවරජුගේ දෑතට පැන් වත් කරන්නට විය. මදක් පහලට නැවුනු ඈගේ වස්ත්‍රය තුලින් පිරුනු පපුව නිරාවරණය වී පෙනුනී. එක්වරම යුවරජු ඇගේ පියයුරු දුටුවේ හංසයින් යුගලක් මෙනි. හංස යුවල ඔහුදෙස බලා සිනාසෙන්නට විය. යුවරජුගේ හදවතේ වේගය ඉහල යන්නට විය. ඇගේ පියයුරු ස්පර්ශ කිරිමට ඔහුට සිත් විය. යුවරජු ඇගෙ මුහුන දෙස බැලීය. දුහුල් සලුව අතරින් ඇගෙ රෝස පැහැ තොල් පට යාන්තමින් පෙනෙන්නට විය.

කොඩුකාර පුජකවරිය අත්ලේ දිය පුරවන් බලා සිටි යුවරජුට දෑසින් එහි අසල කුඩා පොකුන පෙන්වමින් පසෙකට විය. එම කුඩා පොකුන මැද පිලිරුවකි. එය කුල දෙවයන්ගේ ජීවමාන පිලිරුවක් බව ඔවුන්ගේ විශ්වාසයකි.

යුවරජු නැගිසිට පොකුන තුලට ජලය තම අත්ලේ වූ ජලය වත්කොට පුජාව අවසන් කලේය.

" මැය මගේ " දෙව් මැදුරෙන් පිටතට පැමිනෙමින් ඔහු අදිටන් කලේ ඇය හා යහන් ගත වීමටයි.

රාත්‍රිය මනරම්‍ය කවියට සිතිවිලිද, ප්‍රේමයට රාගයද, එක් කිරිමට රාත්‍රියට හැකිය.

දෙව් මැදුර පිටුපස කුඩා අඩි පාරකි. එහි කෙලවර පිහිටියේ පොකුනකි. එයනම් දිව්‍ය ලෝකයෙන් වැටුනු කොටාසක් විය යුතුමය. දියමන්ති කැට මෙන් දිලිසෙන පොකුනේ බට දිය කෙලින්නන් නිසෙකව සුරගනන් විය යුතුමය.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


එක්වරම පොකුනේ දිය කලබමින් පොකුන තුලින් රුවක් මතුවිය.









ඔන්න දැම්මා කම්මැලිද ?

මං හිතන්නේ............ඔව් .

මේ ඕතර් ලියන්නේ කියවන්න කම්මැලී වෙන්න නේ

පුහුනු පූජකවරියව ඔයාලා අදුරයි සමහර විට.

Anime pic වලට මං හරි ආසයි. මගේ කතාවල චරිත පෙන්නන්නේ මං ඒවා වලින් හොදේ

උදව්ව මතකයි නේ

Comment කරන්න

Vote කරන්න

අනිත් කොටස 18+ වෙයි.

බලමු මේ ඕතරයා කෝමද ලියන්නේ කියලා.



Wishes ☑️Where stories live. Discover now