20.

350 70 21
                                    

ගොඩක් නරක දේවල් නෑ ඒත් පොඩි ලමයි මග ඇරියත් කමක් නෑ.

" යුන්සෝ...................."
බඩ පුරා යුන්සොගේ තොල් ගැවෙන කොට ටෑන්  තමන්ගේ තොල් හපාගත්තා. ඒත් එක්කම යුන්සෝ තව එකපාරක් ටෑන් දිහා බැලුවා.

ටෑනුත් යුන්සෝ දිහා බලං හිටියා. එක විනාඩියකට මේක වැරදිද කියලා ටෑන්ට හිතුන නිසා නැගිටලා ඇද විට්ටමට හෙත්තු වුනා.

" ඇයි "

" මුකුත් නෑ යුන්සෝ "

යුන්සො ටෑන් ලගට ගිහින් එයාගෙ කම්මුලට අත තියලා මාපටගිල්ලෙන් තොල් පිරි මැද්දා.ඊටපස්සේ ඒ අත උරහිස දිගේ ටෑන්ගේ පපුවට වෙනකන් අරන් ඇවිත් ටෑන් දිහා බැලුවා.

ටෑන්ගේ අතේ මැනික් කටුවටත්, අල්ලටත් පුංචි හාදුවක් දෙන ගමන් අතෙ මැද ඇගිල්ල තුඩටත් පුංචි හාදුවක් දීලා දත්වලට තදකලා.

ඊටපස්සේ ටෑන්ගේ අත තමන්ගේ පපුව  දිගේ කලිසම ලගට වෙනකන් අරන් ආවා. ටෑන් එක්වරම අනික් අතෙන් යුන්සොගේ ශර්ට් එකෙන් අල්ලලා තමන් ලගට ඇදලා ගත්තා.

යුන්සෝ ටෑන්ගේ තොල් අල්ලගෙන ලතාවකට සිපගන්න ගත්තා. ඒ සිප ගන්න ගමන් එයාගේ ශර්ට් එක ගලවලා අයින් කලා.

" ටොක් ටොක් ටොක් "

"මොකාද ඒ "
යුන්සෝ ගිහින් දොර ඇරියා.

" නෑ නෑ ඕනනෑ උදේ වෙනකන් මට වද දෙන්න එපා. ආවා මෙතන මොකක් හරි වැදගත් වැඩක් කරද්දි කන්නැද්ද අහන්න කන්න තමා යකෝ යන්නේ "
යුන්සෝ හයියෙන් දොර වැහලා හැරෙන කොට ටෑන් කලිසමයි, බොක්සර් එකයි යුන්සෝගේ ඉස්සරහ බිමට විසිකලා.

යුන්සෝ ටෑන් දිහා බැලුවා. එයා ඉන ලගට රෙද්ද පෙරවන් ඉන්න ගමන් හිමින් හිමින් කකුල් දෙක පලල් කරලා මැද ඇගිල්ල කටට දාලා සූප්පු කරන හැටි යුන්සොට පෙන්නුවා.
( ඇයි දන්නෑනේ එහෙම කලේ, )

යුන්සොට තෙරුනා දැනටමත් එයාගේ බබා ඇහැරිලා කෑම හොයනවා කියලා

යුන්සෝ ඇදට පැන්නා පැනපු ගමන් ටෑන්ගේ තොල් අල්ලගෙන රලු විදියට සිපගත්තා.

ඊටපස්සේ පහත්වෙලා. ටෑන්ගේ පුරුශනිමිත්ත අල්ලලා ටිකක් තදින් උස්පහත් කලා.

"ආ................. යුන්සෝ..............ම්ම්..........හ්"

ටෑන්ගේ කෙදිරිලි අස්සේ යුන්සෝ පුලුවන් තරන් තමන්ගේ අත් චලනය කරන ගමන් ටෑන්ගේ පුරුශනිමිත්ත දිවෙන් තෙත් කලා. ටෑන් පුලුවන්තරන් ඉවසන ගමන් ලාවට ඉනෙන් ඉස්සුනා.

ආයෙත් ටෑන්ගේ තොල් වලට පහත් වෙලා හුගක් රලු විදියට සිපගත්තා.

යුන්සෝ තමගේ ඇගේ තියෙන ඇදුම් එකක් නෑර ගැලෙව්වෙ පුදුම වේගෙන්

යුන්සොගේ පුරුශනිමිත්ත දැක්කගමන් ටෑන්ට නිකන්ම කෙලගිලිනි.

" යුන්සෝ අනිවාර්යයෙන්ම ඔයාගෙන් නම් මට රිදෙයි "

" එහෙනම් ඉක්මන් කරමු  "

ටෑන් හිමින් සැරේ පහත් වෙලා. යුන්සොගේ කකුල් අතර සෙමෙන් සිපගන්නට විය. සිප නොගත් තැනක් ඉතිරි නොවෙන තරන් තම තොල එහෙ මෙහෙ ගෙන ගියා.
එසේ සිපගන්න වාරයක් වාරයක් ගානේ යුන්සෝ ටෑන්ගේ උරහිස් මිරිකමින් සිහින් හඩක් පිටකලා.

ටෑන් පුරුශනිමිත්තට තොල තියන ගමන් ඉතා හිමින් සීරුවට එය උස්පහත් කරනකොට යුන්සෝ හිටියේ ඉවසීම අන්තිම දශමයේ. ටෑන් ක්‍රමානුකූලව වෙගේ වැඩි කරන ගමන් සිහින් කෙදිරිල්ලක් පිටකරන්න වුනා.

" තව ඉවසන්න බෑ "
යුන්සෝ ටෑන්ව ඔසවා ඇද මැදට තල්ලු කලා අත් දෙක ඔලුවට උඩන් කරලා අල්ලගෙන අනික් පැත්ත හරවලා ටෑන්ට ඇතුල් වුනා.

" අහ්..............."

ටෑන්ගේ කෑගැහිල්ල නිසාම යුන්සෝ තමන්ගේ වැඩේ පටන් ගත්තා.
ටිකෙන් ටික වේගේ වැඩිකරනවා වෙනුවට පටන් ගත්ත වෙලේ ඉදන් හරි වේගෙන් සිද්ද වුන නිසාම ටෑන්ගේ ඇස් වලින් කදුලු ආවා.

" මගෙ දෙය්යනේ මං හිතුවේ මගේ කොන්ද කැඩුනා කියලා "
සම්පූර්න ශක්තිය පිට වුනාම යුන්සෝ  අයින්වුනාම ටෑන් හයියෙන් හුස්මක් ගත්තා.

"ඇයි ඒ "
යුන්සෝ හිනි හිනාවක් දැම්මා

" ඔහොම පැද්දුනාම කොන්දේ කැඩෙන එක අහන්න දෙයක්ද, අනික ඔච්චර වෙගෙන්, මං මනුස්සයෙක් "
ටෑන් තාමත් මුනිතලා ඉන්නේ එයාට අනික් පැත්ත හැරෙන්න තාම ඇගට පන නැතිනිසා.

" අනේ සොරි අප්පා ඒ වුනාට ඔයානම් මරු "
යුන්සෝ ටෑන්ගේ පස්සට පාරක් ගැහුවා.
















Hi

කට්ටිය

මං කිව්වනේ ගොඩක් නරක විදියට ලියන්නෑ කියලා.

යන්නං kishu :-)





Wishes ☑️Where stories live. Discover now