26.

333 65 21
                                    

" My sexsy boy "
යුන්සෝ ටෑන්ගේ නලලට හාදුවක් තිබ්බා.

" plz මාව ඔයාගේ කරගන්න "

" අනිවාර්යයෙන්ම බේබි "

" මට ඕන හුගක් නරක බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් "

" කවුද ඔයාට කිව්වේ මං හොද කෙනෙක් කියලා "
ටෑන්ට නොදැනීම එයා එයාගේ යටි තොල හපාගත්තේ ඉදිරිය තවත් රසවත් කියලා දැනුන නිසා.

( Nanayakkara19 ඔයාගේ වචනයක් ගත්තා. හොදේ )

" මගේ බෝනික්කෝ මට තවනම් ඉවසන්න බෑ "
යුන්සෝ ටෑන්ව වඩාගත්තා.

යුන්සෝ ටෑන්ව වඩා ගෙන කාමරේට ගිහින් දොර වැහුවා.

ටෑන්ව ඇද උඩින් තියලා ටික වෙලාවක් එයා දිහා බලන් හිටියා. ඇත්තටම එයා බොනික්කෙක්. ටෑන් ගොඩක් ලස්සන කෙනෙක්. ඒත් එයා හරිම සෙල්ලක්කාරයි.

ටෑන්ව එදා රූෆ් ටොප් එකේ හම්බවෙන්න කලින් ඉදන් යුන්සෝ එයා ගැන ඇහැ ගහගෙන හිටියා. එයා අවුරුද්දක් තිස්සේ ටෑන් දිහා බලන් ස්වයං වින්දනය කලා.

( 😁 හී හී)

කවදා හරි දවසක තමන්ගේ පුරුශනිමිත්ත සතුටු වෙන්නේ ටෑන් එක්ක විතරයි කියලා හැම ස්වයං වින්දන රාත්‍රියකම හයියෙන් හුස්ම ගන්න ගමන් යුන්සෝ හිතුවා.

ටෑන්ගෙයි යුන්සෝගෙයි පලවෙනි එක්වීමෙන් යුන්සෝ හිතුව තරන් සතුටක් ලැබුනේ නෑ. මොකද එදා එයා හිටියේ හිත හොදින් නෙමේ.

ඒවගේම එදා ටෑන් තමන්ගේ විතරයි කියන හැගිම එයාට දැනුනේ නෑ.

ඒත් අද,



























































පලයන්න ආවා මෙතන ඕන්නැති ඒවා බලන්න.

























































එකේක් තව පහලට යන්නෑ.









































































ශිකේ, මගේ රීඩස්ලා හරි නරකයි.


































Wishes ☑️Where stories live. Discover now