24.

304 73 11
                                    

" දැන් නම් ඔයා හොටු බබෙක් වගේ "
එහෙම කියලා මින්සෝ හොදටම හිනාවෙන්න ගත්තා.

" පොල්බූරුවා "

" මටද කිව්වෙ " මින්සො ඒකටනම් ගැස්සුනා.

" ඔව්, ඇයි අනේ මම මෙච්චර අඩාගෙන මෙයාට ආදරෙයි කියනවා. එක්කො මමත් ආදරෙයි කියන්න ඕන නැත්තන් මං කැමති නෑ කියන්න ඕන. ඒවුනාට මෙයාට මට කියන්න තියෙන්නෙ මං හොටු බබෙක් කියලා "

" නැත්තන් මං වෙන මොනා කියන්නද, මගේ පුංචි දේවදූතයා හොටු පෙර පෙර අඩනකොට "

" කවුරු කිව්වා "
ශින් නහය පිහදාගන්න ගමන් ඇහුවා.

" මගේ, පුංචි දේවදූතයා " මින්සෝ එහෙම කියන ගමන් ශින්ගේ නලලට කිස් එකක් දුන්නා.

" බොරු කියන්න එපා "
ශින් කදුලු පිහිදාගත්තා.

මින්සෝ ටිකක් ඉස්සිලා ශින්ගේ තොල් හරිපරිස්සමට අල්ල ගත්තා. හරි හිමින් ලතාවකට ඒවා කිස් කරන්නගත්තා. ඊටපස්සේ කම්මුලටත් කිස් එකක් දීලා ඇදෙන් වාඩි වුනා.

 ශින් ලැජ්ජාවට බිම බලාගෙන ඉන්න ගමන් හිමින් සැරේ ඔලුව උස්සලා බැලුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ශින් ලැජ්ජාවට බිම බලාගෙන ඉන්න ගමන් හිමින් සැරේ ඔලුව උස්සලා බැලුවා. මින්සෝ ශින් දිහා බලන් ඉන්නවා.

" මොකද "

" ලගට එන්නකෝ "

මින්සෝ ශින්ගේ ශර්ට් එක ඇතුලින් බඩවටේට අත දලා තමන් ලගට ඇදලා ගත්තා.

" සොරි මැනික, මම සමාන්‍යෙන් තරහ ගන්න කෙනෙක් නෙමේ ඒත්, "
මින්සෝ ශින්ගේ ඔලුව අත ගානවා.

" ඒත් කිව්වේ "

මින්සෝ ලොකූ හුස්මක් ඉහලට ගත්තා.

" හ්ම් ........... මං යුන්සෝට වෛරකරනවා. ඒ මූසලයා නිසා මට මගේ ඔම්මාව නැතිවුනා "

Wishes ☑️Where stories live. Discover now