🎋 දහතුන් වන කොටස 🎋

599 134 27
                                    


වූෂියැන්ව කාමරය වෙත ගෙන ගොස් ඇදෙන් තැබූ යීබෝ ඔහුට නෑමට අවශ්‍ය බඩු රැගෙන  Woshroom එකෙන් තැබුවේ වූෂියැන්ගේ මුහුණ දෙසවත් නොබලාම ....

🦁 වෙයි යින් .... නාන්න ලෑස්ති වෙන්න ...

❤️ අනේ දැන්ම .... 😒 මං ගෙදර ආවා විතරයි නේ ...

🦁 Hospital ඉදලා නේද ආවේ ... නාන්නේ නැතුව කොහොමද ?

❤️ ඉතින් ඔයත් Hospital ඉදලනේ ආවේ... ඔයා නෑවෙත් නෑනේ ...

🦁 මං නාන්නම් ඔයාව නාවලා ඉවර වෙලා...

❤️ මොකක් 🙄😯  මාව නාවන්න ... මට තනියෙන් කරගන්න පුලුවන් ...

🦁 කොහොමද ???

මෙතෙක් වෙලා ඔහු කරමින් සිටි වැඩ වලට අවධානය යොමු කර සිටි යීබෝ වූෂියැන්ගේ මූණටම එබී ඇසූ විට වූෂියැන්ද මදක් තිගැස්සී ගියේ යීබෝගේ බැල්ම තරමක් නපුරු පාටක් තිබූ නිසාය .....

වූෂියැන්ගේ කකුල නැවීමට නොහැකි වූ නිසාත් අතේද මැණික්කටුව ලගින් හොලවන්නට බැරි වන ලෙස දමා තිබූ Bandage එක නිසාද වූෂියැන්ට ඔහුගේ වැඩ තනිවම කරගත නොහැකිය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වූෂියැන්ගේ කකුල නැවීමට නොහැකි වූ නිසාත් අතේද මැණික්කටුව ලගින් හොලවන්නට බැරි වන ලෙස දමා තිබූ Bandage එක නිසාද වූෂියැන්ට ඔහුගේ වැඩ තනිවම කරගත නොහැකිය .... ඒත් යීබෝට කියා ඔහුගේ වැඩ කරවා ගැනීමට වූෂියැන්ට මද ලැජ්ජාවක් දැනුනි...

❤️ ආහ්....  ඒක මේ... මං

🦁 යන් .....

වූෂියැන්ව නැවතත් Bridal Style එකට වඩා ගත් යීබෝ ඔහුව  ගෙන ගොස් Bath tub එකෙන් තිබ්බේ මලක් වගේ පරිස්සමෙන් ....

🦁 කෝ දැන් ඔය ඇදුම් ගලවන්න...

❤️ ආහ් .. 😶

🦁 ඉක්මනට .... මට ඔයාලගේ බෙහෙත් ගන්න යන්නත් තියෙනවා මේවා ඉවර වෙලා.....

වූෂියැන් ඔහු ඇද සිටි සැහැල්ලු T-Shirt එකේ එක අතක් ගලවා අනිත් අත ගැලවීමට උත්සාහ කලත් ඔහුට එය නොහැකි වී අත තවත් රිදුම් දෙන්නට විය...

We Are Made To Love Where stories live. Discover now