🎋 තිස් නවවන කොටස 🎋

448 119 52
                                    


චාන් සහ යීබෝ නිවසට පැම්ණෙන විට රාත්‍රි 7ත් පසුවී තිබුණි ....  සද එලියෙන් නිවසත් මිදුලත් ආලෝකමත් වී තිබුණි ... වාහනය Park එකට දමා යීබෝ හා චාන් නිවස වෙතට ගියේ සද එලියේ මිහිරියාව විදිමිනි ...

🐰 මැණික මං Wosh කරන් එන්නම් ...

යීබෝ ඉදිරිපස දොර වසා අතරමගින් රැගෙන ආ බඩු අස් කරන අතර චාන් පැවසුවේය ....

🦁 බබා උඩට යන්න එපා... Water Leak එකක් අපේ Woshroom එකේ ... ඔයා පහලින් Wosh කරගන්න මං ඇදුම් අරන් එන්නම් ....

චාන් Woshroom එකට ගිය අතර යීබෝ ඔහුගේ ඇදුම් ගෙනවිත් කාමරයේ ඇද උඩින් තබා ගියේය .. නමුත් යීබෝ වුවමනාවෙන්ම චාන්ගේ සමහර ඇදුම් ගෙනවිත් දුන්නේ නැත...

නා පිරිසිදු වී නිරුවතින්ම එලියට ආ චාන් ඔහුගේ යට ඇදුම් නැති බව දැක කෑගසන්නට විය..

🐰 බෝබෝ මෙතන ඇදුම් අඩුයි ...

🦁 තියෙන ටික ඇති .. රෑටනේ... ඕක ඇදන් එන්න...

🐰 අනේ බෝබෝ ගෙනත් දෙන්නකෝ ....

🦁 ඔච්චරම ඕනි නම් ඔහොම ඇවිත් අරන් යන්න...

🐰 ඔයා නම් මහ වල් බෝබෝ ...

🦁 අදද දන්නේ ඒක 😂😂😂😂

චාන් තිබූ ඇදුම් ඇගලා ගෙන කාමරයෙන් පිටතට ආවේය ... ඒ වන විටත් යීබෝ උණු කිරි කෝප්පයක් චාන් වෙනුවෙන් සූදානම් කර තිබුණි ....

🦁 බනී ඕක බොන්නකෝ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🦁 බනී ඕක බොන්නකෝ ... තව බඩුවක් තියෙනවා පෙන්නන්න ...

🐰 ඒ මොකක්ද ?

🦁 ඉස්සෙල්ලාම බීලා ඉන්නකෝ කියන්න .. 

🐰 කෝ බෝබෝ ඔයාට ...

🦁 මේ තියෙන්නේ ..

යීබෝ චාන්ගේ වීදුරුවෙන්ම ටිකක් පානය කර සිනාසුනේය.. චාන් ඉතිරි වූ කිරි ටිකත් බිවු අතර යීබෝ ඔහුගේ තෙත් හිසකෙස් තුවායකින් පිස දැමුවේය ..

We Are Made To Love Where stories live. Discover now