🎋 තිස් හත්වන කොටස 🎋

470 129 43
                                    


තද හිරු එලියක් ජනෙල් කවුළු අතරින් කාමරයට වැටෙන්නට පටන් ගෙන තිබුණි ... යීබෝ මේ වන විටත් අවදි වී Office යාමට සූදානම් වී සිටියේ චාන් අවදි වන තුරුයි..

චාන් වෙනදා මෙන්ම සුව නින්දේ පසු වූයේ සොදුරු සිහින රැසක්ද දකිමින්ය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

චාන් වෙනදා මෙන්ම සුව නින්දේ පසු වූයේ සොදුරු සිහින රැසක්ද දකිමින්ය... වෙනදාට සිහිනෙන් බයවී අවදි වන ඔහු අද තව තවත් නිදාගන්නට උත්සාහ කලේ ඒ දුටු සිහින වල තිබූ සුන්දරත්වය නිසාමයි ... ඔහු වෙනදා දකින පිරිමි පුද්ගලයන් දෙදෙනාම ඉතා ආදරයෙන් කල් ගෙවන අයුරු ඔහු සිහිනෙන් දුටුවේය ...ඔවුන් දෙදෙනාගේ ප්‍රේමය අමරණීය සහ ඉතා ගැඹුරු ප්‍රේමයක් බව ඒ සිහින වලින් චාන්ට වැටහුණි ...

" පිරිමියෙක් කොහොමද තවත් පිරිමි කෙනෙකුට එතරම් ආදරේ කරන්නේ? එයාලගේ ආදරේ කොච්චර සුන්දරයිද? ආදරේ වෙනුවෙන් ඒ තරම් කැපකිරීම් කරන්න මනුස්සයෙක්ට පුලුවන්ද? අන්තිමේදී එයා මැරිලා තියෙන්නෙත් එයාගේ ආදරේ වෙනුවෙන්ම නේද? "

" පිරිමියෙක් කොහොමද තවත් පිරිමි කෙනෙකුට එතරම් ආදරේ කරන්නේ? එයාලගේ ආදරේ කොච්චර සුන්දරයිද? ආදරේ වෙනුවෙන් ඒ තරම් කැපකිරීම් කරන්න මනුස්සයෙක්ට පුලුවන්ද? අන්තිමේදී එයා මැරිලා තියෙන්නෙත් එයාගේ ආදරේ වෙනුවෙන්ම නේද? "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
We Are Made To Love Where stories live. Discover now