🎋 තිස් එක්වන කොටස 🎋

479 122 53
                                    


චාන්වත් ජින් ලින්වත් Operation Theater එකට අරන් දැන් පැය හතරකටත් කිට්ටුය ..  මධ්‍යම රාත්‍රියත් පසුවී  පැය දෙකකුත් ගෙවී තිබුණත් යීබෝවත් චාන්ගේ දෙමාපියන්වත් වතුර බිදක් හැර වෙන කිසිවක් දවස පුරාවටම ආහාරයට ගෙන නැත...

Theater එක ඉදිරිපස කොරිඩෝවේ පුටු මත වාඩි වී ඔවුන් එහි දොරට උඩින් පෙනෙන Lights දෙස බලන් සිටියේ ය...

Theater එක ඉදිරිපස කොරිඩෝවේ පුටු මත වාඩි වී ඔවුන් එහි දොරට උඩින් පෙනෙන Lights දෙස බලන් සිටියේ ය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

චාන්ගේ මව ශියාඕගේ උරහිස මත හිස තියාගෙන සිටියේ බලාපොරොත්තු දහසකුත් හිතේ දරාගෙන නමුත් සියුම් බියක්ද සහිතවයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

චාන්ගේ මව ශියාඕගේ උරහිස මත හිස තියාගෙන සිටියේ බලාපොරොත්තු දහසකුත් හිතේ දරාගෙන නමුත් සියුම් බියක්ද සහිතවයි... චාන්ගේ පියාද සතුටින් සිටියේ සියල්ලම හොදින් විසදෙන බව තරයේ විශ්වාස කල නිසාය ...

යීබෝද පසෙකින් වාඩි වී සිටියේ සැත්කම සාර්ථක බව දැනගැනීමට පෙරුම් පුරමිනි...

තවත් පැය භාගයකට පමණ පසු Theater දොර විවෘත විය...වෛද්‍යවරුන් ඇතුලු පිරිස ඉවතට ආවේ සැනසුම් සිනාවක් මුව මත රදවාගෙනය...

චාන්ගේ පියා ඉක්මනින් වෛද්‍යවරයා වෙත දිව ගියේය ....

🧔 Doctor මගේ පුතා....

👩‍⚕️ බයවෙන්න දෙයක් නෑ Mr.Xiao ... ඔයාගේ පුතාගේ Surgery එක 90% Success ..චාන්ට තව පැයකින් වගේ සිහිය එයි .. එතකොට ඔයාලට එයාව බලන්න පුලුවන් ...

We Are Made To Love Where stories live. Discover now