🎋 හතලිස් හතරවන කොටස 🎋

404 108 32
                                    


නිදාසිටි යීබෝ අවදි වූයේ චාන්ගේ Phone එකේ Alarm එකේ හඩටයි... යීබෝ අවදි වුවත් චාන් නම් තවමත් නිදිය... Alarm එක Off කල නිදාසිටි චාන්ගේ නලලත මත උණුසුම් හාදුවක් තැබුවේය ...

🦁 බනී නැගින්නකෝ බබා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🦁 බනී නැගින්නකෝ බබා ....

🐰 තව ටිකයි බෝබෝ ... ඊයේ නිදාගන්න පරක්කු වුනා..

චාන්ට නිදන්නට දී යීබෝ ඇදෙන් බැස ජනෙල් තිර විවර කර කාමරයෙන් පිටව ගියේය ..

චාන් පසුගිය දින කිහිපයේම Exam එකට මහන්සි වු නිසා නිසියාකාර නින්දක් නොලැබුණේය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

චාන් පසුගිය දින කිහිපයේම Exam එකට මහන්සි වු නිසා නිසියාකාර නින්දක් නොලැබුණේය... අද අවසන් විභාග දිනයයි... ඉතින් අදින් සියල්ල අවසන් වන බව සිතී සැහැල්ලුවක් හිතට දැනුනු චාන්ද ඉක්මනින් අවදි වී ලෑස්ති වෙන්නට පටන් ගත්තේය ...

කාර්‍යාලයට යාමට පෙර යීබෝ චාන්ව University එක අසලින් දමා යන්නට විය...

🐰 බෝබෝ මං අද එද්දී ටිකක් පරක්කු වෙයි... ඔයා ඒ නිසා වෙනදා වෙලාවට ඇවිත් බලන් ඉන්න එපා...

🦁 ඇයි පරක්කු වෙන්නේ..?

🐰 අද අපි මෙහේ එන අන්තිම දවසනේ .. ඉතින් අද අපි යාලුවො එක්ක පොඩ්ඩක් ඇවිදලා Party එකක් එහෙම දාලා Celebrate කරන්න ඉන්නේ.. ?

🦁 හවසට මං ඔයාව ඇවිදින්න එක්කන් යන්නම් බනි.. අපි ගෙදර Party එකක් දාමු...

We Are Made To Love Where stories live. Discover now