🎋 විසි හතරවන කොටස 🎋

452 109 40
                                    


දින සති මෙලෙස සාමාන්‍ය පරිදි ගෙවී ගියේ යීබෝ හා වූෂියැන්ගේ සම්බන්ධය තවත් ශක්තිමත් කරමින්ය .... යීබෝ ඔහුගේ පියාට පොරොන්දු වූ පරිදි Business වැඩ කටයුතු පිලිබඳවත් සොයා බලා ඒවා ගැනද පෙරට වඩා අවධානයක් යොමු කලේය...

වූෂියැන් වෙනදා මෙන්ම කෙලිලොල් දගකාර ජීවිතයක් ගෙව්වද හැකි සෑමවිටම යීබෝගේ කටයුතු සදහාද උදව් කලේය...

එක් දිනක උදෑසන යීබෝ Office යාමට සියල්ල සූදානම් කර තිබියදී වූෂියැන් හදිසියේම අසනීප විය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එක් දිනක උදෑසන යීබෝ Office යාමට සියල්ල සූදානම් කර තිබියදී වූෂියැන් හදිසියේම අසනීප විය... එක්වරම නාසයෙන් ලේ එන්නට පටන් ගත් අතර ඔහු කලන්තයක් සෑදි වැටුනේ යීබෝ ඉදිරිපිටමයි ... ඔහුව වැටෙන්නට නොදී අනූනවයෙන් යීබෝ ඔහුව අල්ලා ගත්තේය...

🦁 බනී ... බනී ... නැගිටින්න ...

යීබෝ වූෂියැන්ව ඇදේ හාන්සි කරවා මූණට වතුර ටිකක් ඉහමින් නැගිටවන්නට උත්සාහ දැරුවේය.. නමුත් වූෂියැන් අවදී නොවීය ...

🦁 ආ'ලින් ඉක්මනට Doctor ට Call කරන්න ....

🦁 අනේ බනී ... නැගිටින්නකෝ ... මාව බය කරන්න එපා බනී...

යීබෝ වූෂියැන්ව ඔහුගේ දෑතින්ම බදා ගෙන කෑගැසුවේය ...

විනාඩි කිහිපයක් ඇතුලත වෛද්‍යවරයා පැමිණි අතර වූෂියැන්ගේ අතට සේලයින් එකක් සම්බන්ධ කර එයටම බෙහෙත් වර්ග කිහිපයක්ද, එකතු කලේ වූෂියැන්ට පැය කිහිපයක සුව නින්දකට පත් කරමිනි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

විනාඩි කිහිපයක් ඇතුලත වෛද්‍යවරයා පැමිණි අතර වූෂියැන්ගේ අතට සේලයින් එකක් සම්බන්ධ කර එයටම බෙහෙත් වර්ග කිහිපයක්ද, එකතු කලේ වූෂියැන්ට පැය කිහිපයක සුව නින්දකට පත් කරමිනි ...

We Are Made To Love Where stories live. Discover now