🎋 තිස්වැනි කොටස 🎋

499 127 63
                                    


වෛද්‍යවරයාගේ කාමරයෙත් පිටව ආ ඔවුන් දෙදෙනා චාන් සිටි කාමරයට ගියේය .. අතකට සම්බන්ධ කර තිබූ සේලයින් එකත් , පපුවට සම්බන්ධ කර තිබූ Machine එකත් තාමත් එලෙසම පැවතියත් චාන්ට සිහිය ලැබී නොතිබුණි ...

ෆෙන්ග්ද ඔහු අසලින්ම පුටුවක් මත හිද ගෙන සිටියේ කොයි මොහොතේ හෝ චාන්ට  සිහිය ලැබෙන තුරුයි...

චාන්ගේ මව චාන්ගේ ඇද අසලට විත් හෙමින් චාන්ගේ මුව පිරිමැද්දේ ය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

චාන්ගේ මව චාන්ගේ ඇද අසලට විත් හෙමින් චාන්ගේ මුව පිරිමැද්දේ ය.. හිසකෙස් අතරින් අත යවා සෙමින් ඔහුගේ හිස අතගාමින් සිටියේ කදුලු පිරි දෙනෙතින් යුක්තවයි ....

🤱 පුතා චාන් ඉක්මනට නැගිටින්න මගේ මැණික .... ඔයා ඔහොම ඉන්නවා බලන් ඉන්න මට බෑ පුතේ...

Mr.Xiao ඇයව තදින් වැලදගත් අතර ඇයගේ හැඩුම් පාලනය කරගත නොහැකි වූ නිසාම ඔවුන් දෙදෙනා එතනින් ඉවත්ව ගියේ ය... චාන්ගේ කාමරයට පිටතින් වූ කොරිඩෝවේ පුටුවක් මත වාඩි වී ඔවුන් නැවතත් කල්පනා කලේ චාන්ගේ ප්‍රතිකාර පිලිබඳවයි....

🤱 Xiao ඇයි අපේ දරුවටම මෙහෙම වෙන්නේ?? බැදලා අවුරුදු ගානක් බලන් ඉදලා ඉදලා හම්බුන මගේ මැණිකටම ඇයි මේ වගේ ලෙඩක් හැදුනේ....

🧔 යූ හරි හරි Darling .... ඔයා ටිකක් Calm වෙන්නකෝ ...... චාන්ට තියෙන්නේ හොද කරන්න බැරි ලෙඩක් නෙවෙයිනේ .... ඔයා ඔහොම මානසිකව වැටෙන්න එපා.. මං දන්න හැමතැනටම කියලා තියෙන්නේ ... අපිට ඉක්මනට චාන්ව සනීප කරගන්න පුලුවන් ....

🤱 මට පුලුවන් නම් මගේ Heart එක පුතාට දීලා මං මැරිලා යනවා Xiao ........ 😭😭

🧔 යූ මොනවද මේ කියවන්නේ... දැන් ඇති Please ඕක නවත්තගන්න... මං Doctor එක්ක කතා කරලා එන්නම් ... ඔයා පුතා ලගින් ඉන්න.... අඩන්න එපා..

We Are Made To Love Where stories live. Discover now