𝙻𝙾𝚅𝙴 𝙾𝚁 𝙼𝙰𝙵𝙸𝙰 👄

2.2K 239 31
                                    

" නැගිටපං කාලකණ්ණියා........ උඹ උඹ.... මගේ ජීවිතේ විනාස කරා ගෑනියේ....ඇයි උඹ එහෙම කරේ....උඹට මාව විහිළුවක් වුණාද යකෝ.... කියපං..... කතා කරපං ඉතිං.... 🤬 උඹ තව කී දෙනෙක්ව මේ විදියට රවට්ටලා තියෙනවා ද... ආ.......... උඹ මාව වගේ තව කොල්ලො කී දෙනෙක්ට දුක් දීලා තියෙනවා ද..... කියපං ඉතිං... "

" ඕහෝ Tea..... ඇයි මේ...... 😏 ඔයාට මොකක්ද වෙලා තියෙන්නේ.... ඔච්චර කේන්ති ගන්න එපා අනේ.... "

" කට වහපං ජරා ගෑනි.... උඹේ ඔය ජරා කටින් ආය මගේ නමවත් කියන්න එපා යකෝ.... 😐 "

" අනී ටේ..... එහෙම කොහොමද..... මං ඔයාට තාමත් ආදරෙයි නේ ...."

" What....😠 ආදරේ...... හහ්හාහා... 😅 හොඳ විහිළුව. 😐 උඹ හිතුවද මං මෝඩයෙක් කියලා.... "

ඔහුට එච්චරයි කියා ගන්න පුළුවන් වුණේ.... අර කෙල්ල එක පාරටම ටේ ගේ තොල් වලට නැඹුරු වුණා..... ටේට මේකට නං කේන්ති ගියා..... 💔

" පලයං....... උඹේ ඔය ජරා ආදරේ මට ඕනි නෑ....🤬 සුගා ඔය බෙල්ට් එක දීපං...... "

" මොකක්ද උඹ කරන්න යන්නේ. "

" කරන්න යන්නෙද..... අද මේකිව මරණ එක කරන්න යන්නේ. 😑 "

එහෙම කියපු ටේ අරකිට බෙල්ට් එකෙන් ගහගෙන ගහගෙන ගියා.... තමන්ගේ ශක්තිය හීන වෙනකංම තරහා ඉවර වෙනකංම ගහගෙන ගහගෙන ගියා....

" ආහා............. ආ....... ටේ...... ඕ... ක....... නතර කරපං....... උඹට..... කො... හෙන්....ආපු.....හයියක්ද.......ය....කෝ...... නවත්තපං.... "

" උඹේ අණ මට වැඩක් නෑ .... මගේ ජීවිතේ එහෙම් පිටිංම විනාස කරපු උඹට මගෙන් ගැලවෙන්න බෑ..... " 😏

සිහිය නැති වෙනකංම ගහපු ටේ අන්තිමට වියරුවෙන් වගේ කෑ ගැහුවේ ඊට එහා පැත්තේ හිටපු කෙනාට.... 😲

" උඹ උඹ අනිකා..... උඹ මගේ හොඳම යාළුවා.... උඹත් මේවට සම්බන්ඳද..... කතා කරපං..... "

ඒ අහිංසකයා ඒකට නිරුත්තර වුණේ කිසි දෙයක් හරියට දන්නේ නැති නිසා.... 😔 කිසිම දෙයක් දන්නෙනැති ඒ අහිංසකයා නිකං දුක් විදිනවා.....

" කතා කරපං......😑 "

" මං මං මේ මුකුත් දන්නේ නෑ ටේ. 😫 "

" උඹට මම........ 😡 "

" ටේ නවත්තන්න...... ඕක කරන්න එපා. මටත් හිතෙන්නේ එයා මේ දේවල් දන්නෙ නෑ.... "


" කුකී......... "

" මං කියන්නේ ඇත්ත බං....... "

"අරකිව ගැට ගහලා දාපං...... පනින්න දෙන්න එපා.....😡 ඕකිව මං ඉවරයක් කරනවා....... "

එහෙම කියලා ඔහු එතනින් ගියේ ලොකු පිළිකුළකින් වගේම ලොකු කළකීරීමකින්..... 🥀






























Hi Blackys. 🙂

යන්නං ඒනම්.

බායිම්. 🖐🏻

කමෙන්ට් එකක් දාගෙන යන්න... 🌈👀
Intro එකත් දාලා තියෙන්නේ ඊළඟට ඒකත් කියවගෙන යන්න.

Love Or Mafia (Kth)✔️Onde histórias criam vida. Descubra agora