𝙴𝙿 16 👄

574 102 76
                                    

🐯 නැගිටපං කාලකණ්ණියා........ උඹ උඹ.... මගේ ජීවිතේ විනාස කරා ගෑනියේ....ඇයි උඹ එහෙම කරේ....උඹට මාව විහිළුවක් වුණාද යකෝ.... කියපං..... කතා කරපං ඉතිං.... 🤬 උඹ තව කී දෙනෙක්ව මේ විදියට රවට්ටලා තියෙනවා ද... ආ.......... උඹ මාව වගේ තව කොල්ලො කී දෙනෙක්ට දුක් දීලා තියෙනවා ද..... කියපං ඉතිං... "

🖤 ඕහෝ Tea..... ඇයි මේ...... 😏 ඔයාට මොකක්ද වෙලා තියෙන්නේ.... ඔච්චර කේන්ති ගන්න එපා අනේ....

🐯 කට වහපං ජරා ගෑනි.... උඹේ ඔය ජරා කටින් ආය මගේ නමවත් කියන්න එපා යකෝ.... 😐 "

🖤 අනී ටේ..... එහෙම කොහොමද..... මං ඔයාට තාමත් ආදරෙයි නේ ...."

🐯 What....😠 ආදරේ...... හහ්හාහා... 😅 හොඳ විහිළුව. 😐 උඹ හිතුවද මං මෝඩයෙක් කියලා.... උඹට මම අද...........

ඒත් එක්ක ඇහුනේ..............






























පොලීසිය..... ඔව් ඒ පොලීසිය....

පැයකට පමණ පෙර.

@ Police station.

ජින්ව හම්බෙන්න එවෙලේ ඇවිල්ලා හිටියේ වෙන කවුරුත් නෙවෙයි... ඒ ජීනූගේ අයියා.......

🐼 මො........ තමුන්.......

🎃 සමාවෙන්න සර්...... මට සර්ට දෙයක් කියන්න තියෙනවා. මං දන්නවා මම වැරදි කාරයෙක් කියලා...... ඒත් මට වැදගත් දෙයක් සර්ට කියන්න තියෙනවා.....

🐼 ඔව් කියන්න............

🎃 සර් මට මගේ නංගිව මේ ජරා වලෙන් ගොඩ ගන්න ඕන. සමාවෙන්න මං මේ දේවල් කියනවට සර් .... ඇත්තටම Blood Gang එක පාලනය කරේ මගේ තාත්තා. ඒත් එයා කෙනෙක් අතින් මැරුණා.... දැං ඒක පාලනය කරන්නේ මගේ නංගි..... ඔව් සර් මගේ නංගි Park Jinoo... එයා තමා සර් හැම දේටම මුල.... මං දන්නවා මගේ තාත්තා තමා වැරදි. ඒත් සර් මට මගේ නංගිව ඒ ජරා වලේ දාන්න බෑ සර්... එයාව හොඳ මඟට ගන්න සර්.....

🐼 ඕහෝ ඔයා පොඩ්ඩක් සන්සුන් වෙන්න.... දැං මට කියන්න මේ දේවල් කියන්න හේතුව.

🎃 සර්.... වරාය ළඟ තියෙන කුලුණ ළඟ මේ වෙනකොට ලොකු ඈටෑක් එකක් යනවා ...... Blood Gang එකයි TJJY Gang එකයි..... අනේ සර් එතන ඉන්න කවුරු කවුරු මේ වෙනකොට මැරිලද දන්නෑ. පුළුවන් නම් එයාලාව පාලනය කරන්න .... ලොකු දෙයක් සර්. ඒ වගේම එතන සර්ලා දන්න කෙනෙක් ඉන්නවා ..

Love Or Mafia (Kth)✔️Where stories live. Discover now