𝙴𝙿 15 👄

528 102 44
                                    

කතාව පටං ගන්න කළින් දෙයක් කියන්න තියෙනවා. 😌 මෙතැන් සිට කතාව ලියන්නේ මම නොවන බව කරුණාවෙන් සලකන්න. 💔🙂 මගේ හිත සහා අත. ඒවා මට අයිති නෑ. මොනවා ලියයිද කියලා දන්නෑ. ඒ වගේම එපිය දිග වෙන්න පුළුවන්. ( මාව විශ්වාස කරන්න එපා. 💔😂 )
දැන් යමු කතාවට. 😏





























ජිමින් නම්ජුන් ජින් තුන්දෙනාම අද උදේ පාන්දර වැඩ පටං ගත්තේ කොහොම හරි මේ වැඩවල පොඩි හරි හෝඩුවාවක් හොයා ගන්න ඕන කියලා. මොකද එයාලාටත් මේ වැඩේ දැන් තිත්ත වෙලා තියෙන්නේ.... ඒ තරමටම මේ කේස් එක දුර දිග ගියා වැඩී..... ඒක හැමෝටම තේරුනා. Jimin හිටියේ විශේෂ ෆයිල් ටිකක් බල බල..... එක පාරටම එයා නම්ජුන්ට කතා කළා....

🐥 හ්‍යුන්ග්...... එන්න පොඩ්ඩක් ඉක්මනට.... මට දෙයක් හම්බුනා.

🐨 මොකක්ද.......

🐥 මේ බලන්න...... මෙන්න මේක......

එතන තිබ්බේ කොටියෙක්ගේ ටෑටූ එකක්.... හරියටම බෙල්ලට පහළින් ගහපු. ඒත් කෙනාගේ මූණ පෙනුනේ නෑ........

🐥 ඔය කියන TJJY Gang Leader මේ වගේ ටෑටූ එකක් ගහලා තියෙනවා...... ඒත් කොහොමද මේක මෙතනට ආවේ.....

නම්ජුන්ට ඒක දැකලා එකපාරටම කෙල ගුලියක් ගිලුණා.......

🐼 පොඩ්ඩක් ඉන්න..... මම මේක කොහෙදි හරි දැකලා තියෙනවා.

🐨 ඔව්......... ඊයේ...... ටේ ගේ කාමරේදී. එයා ගහගෙන හිටිය ටැටූ එකමයි. ඔය තැනමයි.

🐼 ඔව්...... ඒක මාත් දැක්කා. එතකොට අපේ ටේ ද.....

🐥 ඔයාලා ඔය කියන්න හදන්නේ TJJY Gang Leader අපේ ටේ කියලනං ඒක බොරුවක්.... අනික මේක මීට කළින් මම දැකලා නෑ. අදමයි අහු උනේ....... මහා බොරුවක්.... අපේ ටේ එහෙම නෑ...... 💔 එයා ගොඩක් හොඳ කෙනෙක්.....

🐨 ඔව් ඒක එහෙම තමා. මටත් ඕක විශ්වාස නෑ...... බලමුකෝ.....

නම්ජුන් එහෙම කිව්වට එයා ලොකූ භයක් තිබ්බා මේක ගැන.... ඒත් මේ වෙලාවේ මොකක්ද හරියටම කරන්න ඕන කියලා එයාට පැහැදිලි නෑ.



















































🎃 අපි අද නොයා ඉමු...... ජීනූ මේ අහන්න...... ඔයාට බෑ මේක.

🖤 හහ් ...... බෑ.... මේ මට. මම ඕකව ඉවරයක් කරනවා 😏

Love Or Mafia (Kth)✔️Where stories live. Discover now