𝙴𝙿 05 👄

690 142 74
                                    

@ Tea House.....

🐯 කාමරේ ලොක් කරන්න.....

🐰 මේ දැන් අපේ ඊළඟ පියවර මොකක්ද..... අපි මොකක්ද කරන්නේ.....

🐯 ඒක ඒ වෙලාවට බලමු...... අපි බලමුකෝ මේ Blood Gang Leader කව්ද කියලා.... කෙල්ලෙක්ට ඔච්චර දේවල් කරන්න පුළුවන් ද.... අපි බලමු ස්වීටි ඔයා මේ ටේගෙන් බේරෙන විදිහ.... 😏 මාව නම්මන එක ඔයාට ලේසි වෙන එකක් නෑ..... 😂

ඔව් ටේ ව නම්ම ගන්න එක ලේසි නෑ..... කවුරුත් එයාව දන්නෙත් නෑ දැකලාත් නෑ. දැකලා තියෙන්නේ බිස්නස්මන්ට් කෙනෙක් විදියට ඉන්න ටේ විතරයි. ගොඩක් බයානක කෙනා ඉන්නේ ඒ කෙනාගේ ඇතුලෙ බව කවුරුත් හිතන්නෑ.... 🙂















@ Police station.

Jimin Pov

කව්ද යකෝ අපිව මේ විදියට රවට්ටපු බල්ලා.... මොනාද ඒකා... මෙච්චර දෙයක් වෙනකං අපිව ගොන්නු කරපු එකාව මට අහු උනොත් ඌව මම ඉතුරු කරන්නෑ.. මුළු රටම හැක් වෙලා. පොලීසිය ජනාධිපති යටතේ තිබ්බ රට දැන් කොහෙවත් යන බ්ලෑක්... මොකක්ද එකාගෙ නම දිවත් පැටලෙනවා.... ඇත්තමයි ඕකට මම.... ඌ කොහොමද මාව අන්දන්න තරම් ලොක්කෙක් උනේ... දැං කිසි දෙයක් රහසිගතව කරන්න බෑ.. ඌ නිසා... සිස්ටම් එක හැක් කරලා තියෙන එක අයින් කරන්න නම් කේතය හොයා ගන්න ඕන. ඒක හොයා ගන්න මේ යකාව හොයා ගන්න එපෑ..
ශික් මූ නිසා අනිත් උන්ට නිදහසේ ජීවත් වෙන්න විදියක් නෑ.... 😠

🐨 කට වහපං ජිමිනා.. ඕම කෑ ගැහුවා කියලා කෙනා කකුල් දෙක ළඟට එනවද... නෑනේ...අපි කොහොමද මෙච්චර මෝඩ වුනේ.. හොයලා බලන්නේ නැතුව ආපු කෝල් එකකට පණ කඩාගෙන දිව්වා... ශික්.... කෝ ජින්.....

🐼 මං මෙතන.... මං මේ බැලුවේ TJJY Mafia Gang එක ගැන තියෙන පැමිණිලි ටිකයි ඔය කියන Blood Gang එක ගැනයි තියෙන පැමිණිලි..

🐨 මොනා හරි හම්බුනාද...

🐼 ඔව්..... මෙච්චර දවසක් මම හිතාගෙන හිටියේ මේක ගෙනියන්නේ වයසක පොරවල් දෙකක් කියලා....ඒක වැරදී... වගේම බරපතලයි....

🐥 ඒ ඇයි.....

🐼 TJJY හැඩල් කරන්නේ වයස අවුරුදු 25 ක වගේ තරුණ කොල්ලෙක්..... Blood හැඩල් කරන්නේ වයස අවුරුදු 24 ක වගේ කෙල්ලෙක්.... මං හිතුවේ වයසක උන් දුර්වල නිසා අල්ල ගන්න එක ටිකක් ලේසි වෙයි කියලා ඒත් දැන් තවත් බරපතලයි...

Love Or Mafia (Kth)✔️Where stories live. Discover now