𝚀 /𝙰 👄

555 106 35
                                    

Kim Teahyung.

" Oppa Mavath Gannewako Oyage Gang Ekete. "

Answer :

කෙල්ලෙ ඔයාට හොඳට මං වගේ මෆියා වැඩ සෙට්ද. 😏 මොකද මං දන්න තරමින් නෑ. 😌 සලකා බලන්නම්.

Jimin

" Oya Tea Gane Aththe Dane Gaththame Mokakde Keranne. "

Answer :

වෙන මොනවා කරන්නද නංගි. ඕකව අවුරුදු දහයකට විතර ඇතුලට යවනවා.

( ඒම කරන්න පුළුවන් ද.... ඒක එදාට බලමු ඈ. )

Mafia Queen.

" Oya Aththeteme Kawde Ane "

Answer :

මාත් ඔයැයිලා වගේම කෙල්ලෙක් තමා හුම්.... 😌 මං ගැන දැන ගන්න අවස්සද. ඔය ඉන්නේ ගහක් ගලක් වගේ මනුස්ස පරානයක්. ඔතරී කියයි. 😈

" Oya Tea Ge Ex Girlfriend De. "

Answer :

මං මලා.... ඕක පස්න අහන්න එපා ඒයි..... 😒💔🙂

Suga

" Oppa Hame Weleme Nidiyanne Komeda Ane. "

Answer :

ටෙයියා දෙන වැඩ ගොඩ හැටියට නිදා ගන්න වෙලාවක් නෑ. දවසකට පැය 8 ක් වත් නිදියන්න ඕන. ඒත් මගේ මතය දවසෙන් තුන්කාලක්ම නිදියන්න ඕන. සුගාගෙන් පස්න අහන්න එපා... මට නිදි මතයි අලේ.... ආහ්....😴 බායි බායි.

Jinoo

" Oya Mafia Welete Sambande kenek da. "

Answer :

කෝ යකො ඔතරී. දිපම් උත්තර. උඹ තමා දන්නේ. හුවෑ.... 🤧
හිපාටු ඔතරී. 🤪

Author

" Kathawe Sad Ending da Happy Ending da. "

Answer :

ආවා සොයා ආදරේ. 😂

මොකත කියන්නේ සෑඩ් දෙමුත. 😌 ඔතරිට ඕන බකට් එකක් ඔට්ටුයි.... කුරිරු සිතට සතුට.

Update Oniiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii.....

Answer :

මං ආවෙ බිත්තරෙන් බිත්තරෙන් බිත්තරෙන්. 😂 දෙන්නං දෙන්නං....... 😌💔
ඕම අසරණ කරන්න එපා ඒයිලා. 🤪





















ඔන්න ප්‍රශ්න අහපු අයට උත්තර ටික. 🙂❤️

Comment නෑ හරිම කම්මැලි.

මං යනවා වලක් කපං වැලලෙන්න.

😭 ඇයි ඔයාලා ඕම.

මට දුකයි. 💔

කමක් නෑ.

කියවන කමෙන්ට් කරන වෝට් කරන හැමෝටම ආදරෙයි. 🙂❤️

Love Or Mafia (Kth)✔️Where stories live. Discover now