𝙴𝙿 10|| 👄

529 110 46
                                    

Kim Seok Jin ....
මං...... ඇත්තටම මගේ පවුල කියලා ඉන්නේ මගේ මල්ලී විතරයි.... 🙂 මගේ ඔම්මා අප්පා තව මට නංගි කෙනෙක් හිටියා.... එයාලා නැති වුණා... නැති වුණා නෙමෙයි නැති කරා..😐 මගේ පවුලෙන් දැං ඉතුරු වෙලා ඉන්නේ මගේ මල්ලී විතරයි.... 💔
කොරියාවේ තියෙන සුපිරිම හොටෙල්ස් පහෙන් හොටෙල්ස් 04 ක්ම අයිති Mr. Seok ගේ ලොකු පුතා Kim Seok Jin මම..... කොරියාවේ තියෙන රසම කෑම තියෙන අවන්හල වගේම නවීනතම විදියේ තියෙන හොටෙල්ස් හතරේ අයිතිකාරයා.... ඒත් මං ඒ සේරම මල්ලිට පැවරුවෙ මට වෙන කරන්න වැඩක් තියෙන නිසා.... ඔව් හොරා පොලිස් සෙල්ලම..... 😏 හුඟක් අය මාව දකින්නේ ගොඩක් අහිංසක නිහඬ කෙනෙක් විදියට...ඒත් මං එහෙම තමා....ඒ එක වෙලාවකට විතරයි... කොරියාවේ ඉන්න සුපිරිම ඔත්තුකාරයා මම... මේ දවස් වල ඒ වැඩ වලට සම්බන්ධ නොවුනට නම ගිය අපරාධ කාරයො අල්ල ගන්න පොලීසියට ඔත්තු දුන්නේ මම..
දැන් මං කියන්නම් මට කරන්න තියෙන හොරා පොලිස් සෙල්ලම මොකක්ද කියලා... 😐
අපේ අප්පා ගොඩක් සල්ලී තිබ්බ කෙනෙක්... එයාට ගොඩක් හතුරො හිටියා... ඒත් ඒ කවුරුත් තාත්තට භයයි.... හරියටම මට වයස අවුරුදු 15 යි එතකොට. මගේ මල්ලි මට වඩා අවුරුදු 4 ක් බාලයි. එයාට වයස අවුරුදු 11 යි..... එදා ඔම්මයි අප්පයි එළියට ගියා... මගේ චුටි නංගිත් එක්කම....එයා ඉපදිලා නෑ.... ඔව් මගේ චූටි නංගි මේ ලෝකේ එළිය දැකලත් නෑ.... ඔම්මයි අප්පයි ගොඩක් සතුටින් හිටියේ අපේ පවුලට කෙල්ලෙක් එන එකට..... මාත් එහෙමයි... මාත් සතුටින් හිටියේ.... ඔව් හැම අයියා කෙනෙක් ගෙම හිතේ ඇතුලෙ තමන්ගේ නංගි ගැන තියෙන හැගීම පිටට පෙන්නලා නෑ.... මං ගොඩක් හීන දැක්කා ... එයාව ඉස්කෝලෙ එක්කගෙන යන්න. එයත් එක්ක සෙල්ලම් කරන්න. එයත් එක්ක කෑම කන්න. හැම දෙයක්ම. එයත් එක්ක කාලය ගත කරන්න.... ඒත් අනේ මන්දා මගේ දෛවය එදා ඒකට ඉඩ දුන්නේ නෑ..... මායි මල්ලී හිටියේ Tv බල බල..... ඒත් එක පාරටම ගිය දෙයක් නිසා මාව ෂොක් වුණා වගේ....

මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්..

මීට සුළු මොහොතකට පෙර Seok Food Caffe හී අයිති කරු වන Mr. Seok මහාතාගෙ හා එක මැතිනියගෙ මිය ගිය මල සිරුරු පරණ පාළු පොලීසිය ළඟ වැටී තිබි හමුව ඇති...
මෙය රහසිගත මිණිමැරුමක් ලෙසයි දැනට පොලීසිය පවසන්නේ..
මේ පිළිබඳ වැඩි දුර තොරතුරු ප්‍රධාන පොලීස් පරීක්ෂක සිදු කරනු ඇත...

Love Or Mafia (Kth)✔️Where stories live. Discover now