𝙴𝙽𝙳 👄

949 118 112
                                    

ඇත්තටම එදා ටේ මැරුනද ? එදා ටේ හ්‍යුන්ග් මැරුණේ නෑ.... ඒ එයා කරපු බොරුවක් විතරයි... මොකද එයාට ඕන වුණා එයාගේ වැරදි වලට ටික කාලයක් හරි දඩුවම් විදින්න... එදා එයා ගියේ ජිමින් ළඟට නීතියට භාර වෙන්න... ජිමින්ගේ තිබ්බ හොඳ කමට එයාට වැඩි කාලයක් එහේ ඉන්න ඕන වුණේ නෑ. මොකද ටේ එයාගේ වැරදි හදා ගත්ත නිසා..... ඒකයි එදා එයා එයාගේ සෝ ගෙන් ටිකක් ඈත් වුණේ.... එයා ආය එනකොට සෝ ටේ ව අප්පා කෙනෙක් කරලා ඉවරයි..... ඔව් දැන් Kim Teahyung තාත්තා කෙනෙක්.... ඒ හැගීම එයාටත් දැනෙනවා. එයත් දැන් අත් විදිනවා.....

One Day.....

එදා ටේ හිටියේ ගොඩක් කලබලෙං....... හොස්පිටල් එකේ කොරිඩො එකේ එහාට මෙහාට යනවා ඇරෙන්න වෙන වැඩක් නෑ.......

🐥 මනුස්සයො..... පොඩ්ඩක් ඉවසපං....

🐯 මට භයයි ජිමිනා..... එයාට ප්‍රශ්නයක් නැතුව ඇති..... නේද.....

🐥 අවුලක් නෑ බං ඔහොම හිටපං.....

අද තමයි ඒ පුංචි පැටියා මේ ලෝකෙ එළිය දකින දවස....... ටේ ගේ පුංචි පැටියා. එතකොටම එතන එහා පැත්තේ කාමරෙන් ඇහුණේ පුංචි දරුවෙක් අඬන සද්දයක්....

" ඈහෑ ........ඈහෑ............... "

🐯 ජිමිනා........ ඒ මගේ දරුවා....... අනේ එයා ඇවිල්ලා. 😭

🐰 බල්ලො..... මිනිහා මැරිච්ච ගෑනී වගේ අඬන්න එපා.....

🐱 නෑ නෑ බං අපි ඒක මෙහෙම කියපු ගෑනි මැරිච්ච මිනිහා වගේ.....

🦄 තොට ඉතිං හැම මගුලම ආතල්......

🐱 මේ සුගා ඒම තමා.

ටික වෙලාවකට පස්සේ නර්ස් කෙනෙක් පුංචි කෝට් එකක හොඳට නිදාගෙන ඉන්න පුංචි සුර දූතයෙක් ව ටේට ගෙනත් දෙන්න...

" මේ තමා එයා.... දැං ඔයා අප්පා කෙනෙක් Mr. Kim Teahyung. "

🐯 ලස්සනයි.............

🐥 ඒ..... නමක් නමක්...... කොල්ලට නමක් දාපං.....

🐯 යු....... යුන් ටේ..... ඔව් මේ පැටියගේ නම යුන් ටේ........

🐥 මටත් ඔය වගේ කොල්ලෙක් හිටියා නං .... 🙊

🐨 ස්..... ස්....... උඹ බැදලා හිටපං. එතකොට හරි..... 😂

හැමදේම හොඳ අතට සිද්ධ වෙනකොට අනික් පැත්තෙන් අළුත් ජීවිත හයක් එයාලගේ ජීවිතෙත් ආරම්භ කළා....... වෙන කවුරුත් නෙවෙයි Namjoon , Jimin , Hoseok , Jin Jungkook , Suga එයාලත් එයාලගේ ආදරය කරන අයත් එක්ක ජීවිතේ පටං ගත්තේ ලස්සන අවසානයක් සනිටුහන් කරමින්....

Love Or Mafia (Kth)✔️Where stories live. Discover now