𝙸𝙽𝚃𝚁𝙾 👄

1.5K 230 83
                                    

Kim Teahyung. 🐯
Kim Company එකේ CEO.
මුළු Underworld එකම අල්ලගෙන ඉන්න Mafia King කෙනෙක්..... 😏
කාටවත් පැරදෙන කාටවත් සෙකන්ඩ් වෙන චරිතයක් නෙවෙයි. 💔
තමන්ට හතුරො වෙන කිසි කෙනෙක්ට කිසිම අනුකම්පාවක් නෑ... 😠
TJJY මේ නම අහපු ගමන් හුඟක් අයගේ ඇගෙ මවිල් කෙළින් වෙනවා. 🖐🏻
Mr. Kim Teahyung ගේ Mafia Gang එක TJJY. 😏
කවුරුත් දන්න එකක් වුණාට කවුරුත් මේකෙ Leader ව දන්නෑ..... Kim Teahyung කියන්නේ බිස්නස් මන්ට් කෙනෙක් නිසා හුඟක් අය සැක කරන්නෙත් නෑ...... 🙂
Mafia වලින් වගේම බිස්නස් වලිනුත් මුළු කොරියාවම පාලනය කරනවා....
ලබාලතම බිළියන පතියා කිව්වොත් නිවැරදියි.
හ්‍යුන්ග් 06 දෙනෙක් ඉන්නවා. ඒ හය දෙනාගෙන් මේ වැඩ ගැන දන්නේ තුන්දෙනයි. ඒ තරමටම මෙයා ගොඩක් රහසිගත කෙනෙක්. 😏

TJJY Mafia Gang Leader වගේම එයාට ඉන්න ගෝලයොත් ගොඩක් ලොකු සල්ලීකාරයො

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

TJJY Mafia Gang Leader වගේම එයාට ඉන්න ගෝලයොත් ගොඩක් ලොකු සල්ලීකාරයො.... ගොඩක්ම එයාට සමීප තුන්දෙනා....

Jeon Jungkook. 🐰
Jeon Company එකේ CEO.
ඒ වගේම Kim Teahyung ගේ Mafia වැඩ වලට ගොඩක් උදව් කරන කෙනෙක්...
හොඳට Fighting පුළුවන්...
ටේට බැරි වෙලාවට ගැන්ග් එකේ පාලනය තියෙන්නේ මෙයාගෙ අතේ.
නපුරු කෙනෙක්..... 😏
මෙයාගෙත් කිසිම අනුකම්පාවක් නෑ. 😠
ඒ වගේම ගොඩක් Handsome කෙනෙක්.

 😠 ඒ වගේම ගොඩක් Handsome කෙනෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Min Yoongi. 🐱
Gang එකේ ඉන්න දක්ෂ කඩු සටන් ශිල්පියෙක්. ⚔️
මෙයාගෙන් කඩු පාරක් කනවා කියන්නේ ජීවත් වෙනවා බොරු...😏
Mafia Gang එකේ හුඟක් අය Mafia Gang Leader ටත් වඩා මෙයාට භයයි. 😐 ඒ තරමටම දරුණු කෙනෙක්....
ගොඩක් දක්ෂතා තියෙන කෙනෙක්.
එකම අවුල නිදා ගන්නවා වැඩී..... 🖐🏻💔🙂
වෙලාවකට පූසෙක් වගේ.....

Love Or Mafia (Kth)✔️Where stories live. Discover now