𝙴𝙿 03 👄

912 157 56
                                    

ටේ ඔෆිස් එකේ වැඩ ටික ඉවර කරලා යන්න ලෑස්ති වුණා......
ඒ යනකොට Jinoo ව ඇගේ හැප්පිලා වැටෙන්න ගියා..... ඒත් ටේ එයාගේ ඉන වටේ අත දාලා ඉක්මනට වැටෙන්න නොදී අල්ල ගත්තා..... එකපාරටම උන දේට ටේ කම්පියුස් උංගා බුංගා . ඒත් කෙල්ල එහෙම නෑ..... එයා බලාගෙන හිටියේ ටේගේ මූණ දිහා ටේත් එයාගේ ඇස් වලට වශී වෙලා වගේ බලාගෙන ඉන්නවා..... ටික ටික ටේ ජීනූ ගේ මූණට එබෙනකොටම එයාට කෙනෙක් මතක් වුනා.... ඒ සෝ ව..... ටේ එක පාරටම කෙල්ලගේ අත අතෑරලා මුකුත් නොවුන ගානට එතනින් යන්න හැදුවේ..... ඒත් ටේ දැක්කේ නෑ ජීනූගේ මුණේ තිබ්බ ඒ දඟකාර නපුරු හිනාව. 😏 ඇත්තම කිව්වොත් එයත් ටේට වශී වෙලා.... ටේ යන දිහා බලාගෙන හිටියා.....

🖤 වාහ්.... එයා මාර Handsome Boy කෙනෙක් නේ...... මං හිතුවේ නෑ එච්චර ලස්සනයි කියලා..

Tea Pov...

එයා එයා තනිකර මගේ සෝ වගේමයි..... මූණත් ටිකක් ඒ වගේ.... හැබැයි කට හඬ විතරයි අවුල්..... මගේ සෝගේ ඇස් සිහින් දෙතොල් , රෝස පාට කම්මුල් ඒ හැම දේම සෝට සමානයි..... ඒක කොහොමද වෙන්නේ. ඒ මගේ සෝ ද.... නෑ නෑ වෙන්න බෑ. එයා වෙන්න බෑ......ඒත් මට අමුතු හැඟීමක් දැනෙන්නේ ඇයි... හරියට සෝව දැක්ක දවසේ දැනුනා වගේ... ආදරයක්ද. ? ඒත් මට බෑ.... සෝ විතරයි මගේ ජීවිතේ... මං කොහොමද වෙන කෙනෙක්ට ආදරය කරන්නේ....
අයියෝ ටේ මොකක්ද අනේ. සෝ දැන් නෑ... ඔයා හැමදාම තනියමද ඉන්න හදන්නේ. ඒ කෙල්ල තමා ඔයාට ගැලපෙන එකම කෙනා..... සෝව අයින් කරන්න. මෙයා ගැන හිතන්න.
මගේ හිත ඔය විදියට කෑ ගහන්න ගත්තා. මට නං දැන් පිස්සු වගේ.... 😐 ඔවා වැඩක් නෑ.... දැන් මට තියෙනවා මගේ පාර මැද්දට පැනපු හරකෙක්ව ඉවරයක් කරන්න. 😏

Tea Pov End...

Tea කෙළින්ම ආවේ Gang එක ළඟට..... කාර් එක නවත්තලා Car එකේ CCTV On කරලා ඇතුළට ගියා..... ඇතුළට යනකොටම ඇහුනේ කවුරු හරි කෑ ගගහා බනින සද්දයක්....

Wearing..🚫 මෙතන ඉදන් පොඩ්ඩක් කතාව දරුණු වෙනවා. 💔🥀එම නිසා කරුණාකර කියවන්න බැරි අය කියවන්න එපා. අනික කතාවක් විතරයි මේක....😕 ඒ නිසා ඇත්ත චරිත මේකෙන් මනින්න එපා. ⚠️ .

" ඒයි මට යන්න දීපං බල්ලෝ..... කෝ උඹලගේ මහ ලොකු නායකයා . උට පණ නැද්ද එන්න..... ඇයි ඌ භයද.... මහ ලොකු නායකයා කිසි වැඩකට නෑ...... 🙄 කිව්වේ නම් කොහොමද..... ඒත් මහා බයගුල්ලෙක් නේ..... "

Love Or Mafia (Kth)✔️Where stories live. Discover now