𝙴𝙿 02 👄

971 170 31
                                    

One Day.....

ටේට අද විශේෂ දවසක්...... එයා එයාගේ හිතේ තියෙන සෝ ගැන තියෙන අදහස කියන දවස... සෝ ටත් එන්න කිව්වා හොටෙල් එකකට... Tea Location Share කරලා හොටෙල් එකට ගියා..... ✌🏻😌 ඒ ගිහින් බලාගෙන හිටියේ සෝ එනකං....
10 ටත් ලං උනා ඒත් තාම නෑ.. මට පොඩි භයක් ඇති උනාමත් නෙමෙයි.....
එතකොටම මට නොදන්න නම්බර් එකකින් කෝල් එකක් ආවා... 😐

Unknown Person : Hello Mr. Kim Teahyung.... Good Morning...

🐯 කව්ද තමුන්.....

Unknown Person : ඕහෝ ටේ ටේ.... මොකද මේ කලබල වෙලා..... මං දෙයක් කියන්න ගත්තේ...

🐯 මොකක්ද.. 🤨

Unknown Person : අද ඔයා ආවෙ ඔයාගේ GF ට ඔයාගේ හිතේ තියෙන දේ කියන්න නේද..

🐯 තමුන් කොහොමද ඒක දන්නේ...

Unknown Person : වැඩක් නෑනේ... හැබැයි අදින් පස්සේ ඔයාට එයාව දකින්න බැරි වෙයි....

🐯 මොකක්... තමුන් කව්ද... තමුන් මොනවාද මගේ අහිංසකීට කරේ...

Unknown Person : සුභ අනාගතයක් ටේ...... හහ්හා.... 😂😏

Tea Pov....

මොකක්ද ඒ කිව්වේ.... සෝ ට මොකක් හරි කරදරයක් ද.... ඒ කියපු එකේ තේරුම... වෙන්න බෑ. එයාව කවුරු හරි මරලද....😳 නෑ නෑ.... මං එහෙම හිතන්නෑ....එයාට එන්න පරක්කු වෙනවා ඇති....ටික වෙලාවක් බලමු....

කොච්චර වෙලා බැලුවත් එයා ආවේ නෑ... මං යන්න ඕන හැම තැනටම ගියා...ඒත් එයා නෑ.... එයාගේ ගෙදරත් නෑ..... එයාගේ ඔම්මාවත් කවුරු හරි මරලා..😱 ඒ කියන්නේ මගේ සෝ ත්..... ආහ්........... මගේ පපුව...... අනේ සෝ..... ඔයා ඔයාට මොකක්ද වුණේ මැණික.... මට මගේ හිතේ තියෙන දේවල් කියන්නත් කළින් ඔයාව මගෙන් උදුර ගත්තද....😩 මගෙයි වැරැද්ද... මට තිබ්බා ඔයාව එක්කගෙනම යන්න.... අනේ මොනවද මම මේ කරේ....😔

යා....... කව්ද මගේ පණව මගෙන් උදුර ගත්තේ.... ඒ කාලකණ්ණියාට මම යහතින් ඉන්න ඉඩ තියන්නෑ......🤬 ඌ මොකා උනත් අද උගේ සීමාව පැන්නා.... මං හොයා ගන්නවා මං කොහොම හරි හොයා ගන්නවා මගේ ජීවිතේ විනාස කරපු එකාව.... 😠 අද ඉඳන් මේ මොහොතේ ඉදන් ඉන්නේ ඉස්සර හිටපු ටේ නෙමෙයි. කළින්ටත් වඩා නපුරු කිසිම හිතක් පපුවක් නැති Mafia King Kim Teahyung....👿

Tea Pov End.....

Flash Back End....

ඔය විදියට Kim Teahyung ගේ පළවෙනි ආදරේ එයාගෙන් වෙන් කළා..... එදා ඉදන් ඔහු ගොඩක් වෙනස් වුණා....... ගොඩක්. හිතා ගන්න බැරි විදියට.... තමන්ගේ අයියගේ වගේම ආදරය කරපු කෙනාගේ ජීවිත වල වන්දිය ටික ටික ගන්න පටං ගත්තා.... අද වෙනකං කිසි කෙනෙක් ට ආදරය කරේ නෑ. කිසිම හැඟීමක් දැනීමක් නැති පොඩි දේටත් තරහා යන කෙනෙක්. 😐 එදා ඒ බලපාපු දේ අදටත් එහෙමමයි......

Love Or Mafia (Kth)✔️Where stories live. Discover now