𝙴𝙿 13 👄

517 105 70
                                    

මේ දවස් ටිකේම TJJY Gang එක එයාලගේ ලොකුම හතුරව කොටු කර ගන්න මිෂන් එකට ලෑස්ති වෙවි හිටියේ... 😈 ඒත් එක්කෙනෙක් විතරක් මේ දවස් ටිකේ හිටියේ ගොඩක් සිත් තැවුලෙන්.... කාලයක් තිස්සේ හිතේ හිර කරගෙන හිටිය දෙයක් කාටවත් කියා ගන්න බැරුව...... අවුරුදු ගානක් ඒ විදියටම කිසිම වෙනසක් නොවී ඒ රහස එයාගේ ඇතුළෙම තියෙනවා...... Gang එක පැත්තෙවත් යන්න තරම් එයාගේ හිතට සහනයක් නෑ..... ඒ වෙන කවුරුත් නෙවෙයි....































































ඒ Jeon Jungkook.

( ටේ කියලා හිතපු අයට මෙන්න මගෙන් 🍒😌)

🐰 ආශ් දෙයියනේ කොහොමද මම මේක එයාට කියන්නේ...... හ්‍යුන්ග් කැමති වෙයිද...... මට තේරෙන්නෑ... ඒත් ඒත් මට බෑ එයාව අමතක කරන්න..... මොකද මම ඇත්තටම එයාට ගොඩක් කැමතියි..... මං කොහොමද දෙයියනේ ඒ අහිංසක මූණ අමතක කරන්නේ. ඒ හුරුබුහුටි කම කොහොමද මම දැක්කේ නෑ වගේ ඉන්න. කොහොමද ඒ මූණේ කාලෙකට ඇදගෙන ලස්සන හිනාව අමතක කරන්නේ.... බෑ ජන්ග්කුක් ඔයාට බෑ ඒක.......
ඔව් ඇත්තටම මට ඒක කරන්න බෑ...... 😔 මට තියෙන එකම ප්‍රශ්නෙ හ්‍යුන්ග්..... එයා කැමති වෙයිද..... නෑ එයා අකමැති වෙන එකක් නෑ... 😫 මං කොහොම හරි ඔයා ලගට එනවා..... තවත් මට බෑ මේ දේවල් හිර කරගෙන ඉන්න.

















@ Police station.

🐨 Jimin අපිට දෙයක් හම්බුනා.......

🐥 මොකක්ද හ්‍යුන්ග්..... වැදගත් දෙයක්ද......

🐼 ඔව් ගොඩක් වැදගත් දෙයක්...... ඒ වගේම අපි කීයටවත් නොහිතපු දෙයක්.......

🐥 මොකක්ද.

🐨 Blood Mafia Gang Leader එහෙමත් නැත්නම් Mafia Queen.

🐥 හ්‍යුන්ග් හම්බුනා නම් කියන්න......... 😡 මං ඕකිව......... ඇත්තමයි ඕකි නිසා තමා භාගයක් මේ ප්‍රශ්න.......

🐨 එයා........... Park Jinoo. ඔව් ජීනූ......

🐥 මොකක්...... ඔයා මේ කියන්නේ අපේ ටේගේ... 😳

🐼 ඔව් ඔව් ඒ එයා තමා...... 😐

🐥 නෑ නෑ..... මේක වෙන්න බෑ.... එයා ගොඩක් අහිංසක කෙල්ලෙක්..... කවදාවත් වෙන්න බැරි දෙයක් ඕක..... කව්ද ඔය බොරු ඔත්තුව දුන්නේ.... අනික ටේ එයාගේ ජීවිතේට ළං කර ගන්න අය ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා.... ටේ මෝඩයෙක් නෙමෙයි...... ඕක බොරුවක්.....

Love Or Mafia (Kth)✔️Where stories live. Discover now