𝙴𝙿 14 👄

527 101 87
                                    

අද...... ඔව් අද උදේ නැගිට්ටෙ වෙනදා හිටිය ඉස්සර හිටිය කෙටියෙන් ම කිව්වොත් මීට කළින් හිටිය ටේහ්‍යුන් නෙමෙයි... වෙනදාට ටේ නැගිටිනකොට මූණේ තිබ්බේ දුකක් හෝ සතුටක්.... ඒත් අද ඒ මූණේ තිබ්බේ තරහක්.... ඇස් දෙක ගිනි බෝලයක් වගේ දිලිසෙනවා. Kim Teahyung හිටියේ ඇයව මරන්න තරං කේන්තියෙන්......

🐯 මං උඹව නැති කරනවා....... 😠 හිතාගෙන ඇති මං මුකුත් දන්නැති නිකමෙක් කියලා.... උඹව මරලා හරි තමා මම යන තැනකට යන්නේ.... මගේ අහිංසක කෙල්ලව මැරුවෙත් උඹම තමා.... උඹ තමා මගේ මුළු ජීවිතේම විනාස කරේ... මං උඹෙ මුළු පවුලම ඉවරයක් කරනවා....

ටේ බඩු පොළොවේ ගගහා වියරුවෙන් වගේ බෙරිහන් දුන්නේ මෙච්චර වෙලා නිදා ගෙන හිටිය අනිත් අයවත් ඇහැරවලා.. පිස්සුවෙන් වගේ කෑ ගගහා බඩු පොලවෙ ගහනකොට නිදා ගෙන හිටපු මිනිස්සු වහලේ උඩ වදිනවා... ඒ තරමටම ටේ ට කේන්ති ගිහින්....

🐱 ආව්.......... 🤪 කව්ද යකො උදේ පාන්දර දේව ජූජා තියන එකා......

🐰 හුටා.... ටේ වෙන්න ඕන..... ඊයේ මහා රෑ බෝතල් තුනක් විතර හිස් කරලා දෙනා නටලා මහා රෑ 12 ට විතර නිදා ගත්තේ....අද උදේම නැගිටලා......

කුකියා කෑ ගගහා ජිමින්ගේ රූම් එකට ගියේ මේ වෙලාවේ ටේව පොඩ්ඩක් හරි පාලනය කර ගන්න පුළුවන් එයාට නිසා....

🐰 ජිමිනා නැගිටපං................ නැගිටපං යකො..... අංකල් පොලිස්........ නැගිටපං. 😵

🐥 වයි හාවෝ නිදා ගන්න දියම්.......

🐰 බෑ නැගිටපං....

🐥 පලයං බං.....

🐰 ටේට තුවාල වෙලා...... 😒

🐥 මො.... මොකක්.... 😳 අයින් වෙයං ගස් ගෙම්බො..... කෝ දැන් එයා....

ජිමින් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ටේ ගේ කාමරේට දිව්වෙ කුකියා මුට මොන දේවතාව වැහිලද කියලා බලන සීන් එකෙන්.....

🐰 හිටපං......... යකො උඹට මැරෙන්න වෙයි..... තුවාල වෙලා නෑ...... උට කේන්ති ගිහින්.

🐥ආ...................................ඌ.............

🐰 ජිමිනා................ මොකක්ද උනේ.......

කට්ටියම කාමරේට යනකොට දැක්කේ බිම වැටිලා කකුලත් අල්ලගෙන දගලන ජිමින්වයි අත මිටි මොලවගෙන ඉන්න ටේ වයි........

Love Or Mafia (Kth)✔️Where stories live. Discover now