✒️✒️ හැදින්වීම ✒️✒️

5.4K 534 98
                                    

SOLDIER .......👲👲

Changzhi military training school
( චැන්ග්ෂි.... යුදහමුදා පුහුණු පාසල)

 යුදහමුදා පුහුණු පාසල)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Changzhi

 Changzhi

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Wang yibo

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Wang yibo .... ( military captain )

වයස අවුරුදු 30යි..... චැන්ග්ෂි යුදහමුදා පුහුණු පාසලේ T.S... හෙවත් Training soldiers  බලඇණි පුහුණු කරු.....
තද ගති ඇති... හිනාවක් දකින්නටවත් නැති.... නිලධාරීන් අතර පටබැදි නාමය (කැප්ටන් හිට්ලර් )

 නිලධාරීන් අතර පටබැදි නාමය (කැප්ටන් හිට්ලර් )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Xiao zhan ...... ( T.S  හෙවත් Training soldier.....)

වයස අවුරුදු 24....කිසිවක් බරපතල ලෙස නොගන්නා නමුත් අහිංසකය... දඟකාර නමුත් සෙල්ලක්කාර නැත.... නිදහස උපරිමයෙන් සොයන මොහු පියාගෙ බලකිරීමට හමුදා පුහුණුව සදහා අකමැත්තෙන් පැමිණෙයි...

 නිදහස උපරිමයෙන් සොයන මොහු පියාගෙ බලකිරීමට හමුදා පුහුණුව සදහා අකමැත්තෙන් පැමිණෙයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Yu bin..... (යුනිෆෝම් කියලා හිතාගන්න 😊)

වයස අවුරුදු 24....Training soldier..... ශාන්ගේ කුඩා කල පටන් මිතුරා... ශාන්ගේ පියාගේ ඉල්ලීමට ඔහු හා හමුදා පුහුණුවට සහභාගී වේ...

 ශාන්ගේ පියාගේ ඉල්ලීමට ඔහු හා හමුදා පුහුණුවට සහභාගී වේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මේජර්.... යුන්ග් යේ...... හමුදා පුහුණු පාසලේ ප්‍රධනී.... වයස අවුරුදු 55...

අනිත් අයට පොටෝ හොයන්න බෑ අනේ... වෙලාවක් නෑ....

✒️ Xiao shen.....

ශාන් ගේ පියා මොහු අනතුරක් නිසා ආබාධිත විශ්‍රාම ලත් මේජර් වරයෙකි....

ඉතිරි චරිත කතාව ඇතුලෙදි මුණගැහෙමු ....

මිලිටරි පුහුණු පාසලක් තුල දඟකාර සොල්දාදුවෙකුගේ දැස් අසල අසරණ වන කැප්ටන් හිට්ලර්ගේ කතාව... රෑවෙලා දෙන්නම්.....

මගෙ කැඩෙටින් පුහුණුවේ අත්දැකීම් එක්ක ලියන්නෙ....

Readers ......

ආහ්... කැඩෙට් පුහුණුවක් එක්ක පුලුවන්ද මිලිටරි කතාවක් ලියන්න ...author ට පිස්සු ....😳

author ......

හරි හරි පිස්සු තමයි ඉතින්... ගනං ගන්න එපා 😊

මේක yizhan ff එකක් ... ඒක නිසා solo ලා බලනව නම් මට චෝදනා නොකර බලන්න ... අනික 18+ කියලා highlight කරන්නෑ කොහොමත් ඔයාලා දන්නවනේ මගෙ කතාවල ඒවා තියෙනවා ... 😊
සූටි ළමයි දැන්ම අයින් වෙලා යන්න ප්ලීස් ..... ✋

එහෙනම් රෑවෙලා පළවෙනි කොටස අරගෙන එන්නම්....

📚 Ru shi ..............

SOLDIER ... 👲👲  ( yizhan ff.... Complete  )Where stories live. Discover now