දහ අටවෙනි දිගහැරුම ...

2.7K 523 159
                                    

SOLDIER .........👲👲

🌞🌞🌞🌞

පාන්දර හිරු නැගෙන්නටත් පෙර යීබෝට කලින් ශාන් අවදිවිය... තම මුහුණ මතට දැනෙන උණුසුම් සුසුම් නිසවෙන් ශාන් ගෙල පමණක් හරවා බැලුවේය ...යීබෝ පුටුව මත හිදගෙනම ශාන්ගේ මුහුණ අසලින්ම මුහුණ තියාගෙන නිදා සිටිනු දුටු ශාන්ගේ දෑස්වලට යලිත් කදුලු ඉනුවේය... ඔහුට යීබෝගෙ මුහුණට වැටී ඇති කෙස් රොද ඉවත් කරන්නට අවැසි වූවත් එය කරගන්නට නොහැකිවිය ... අත්දෙකම ඔසවන්නට නොහැකි නිසා ශාන් යීබෝගෙ නලල මත සෙමින් දෙතොල් තැබුවේය .... පසුව දෙතොල් වලින්ම ඒ කෙස් රොද ඉවත්කලේය...

තද නින්දේ සිටි යීබෝ එක්වරම නලලට දැණුනු උණුසුම නිසා සෙමින් අවදිවිය.. ශාන් ඒ නලල මත දෙතොල් තබාගෙනම සිටිනා අයුරු යීබෝ දුටුවේය ..

" නැගිට්ටද මැණික ...."

යීබෝ දෑස් පොඩිකරමින් ඇසුවේය ...

" හ්ම්ම්ම්...."

" තාම පාන්දරනේ....."

යීබෝ ශාන්ගේ මුහුණ සෙමින් අතගාමින් ඇසුවේය ...

" එකම විදිහට ඉන්නකොට අමාරුයි ..."

ශාන් අපහසුවෙන් කීවේය ...

" බලමු ... සමහර විට කොන්දෙ ප්ලාස්ටර් එක අද ගලවයි... "

" මේක ගලවන්න කියන්නකො බෝ බෝ ..."

කියූ නමට යීබෝට සිනා ගියේය ..

" බෝ බෝ...."

යීබෝ එය යලිත් කීවේය ..

" හ්ම්ම්ම්... ඔයා මගෙ බෝ බෝ...ඇයි හොද නැද්ද ..."

ශාන් දෑස් සිහින් කර ඇසුවේය ..

" හ්ම්ම්ම් .. හොදයි ඉතින්...."

යීබෝ ශාන්ගේ කොපුලක් සිපගනිමින් කීවේය ..

" ඔයා මට මොකක්ද කියන්නෙ ඉතින්...."

ශාන් යීබෝගෙ දෑස් දෙස බලාගෙනම ඇසුවේය ...

" බබා කියන්නද...."

යීබෝ තව වරක් කොපුල් සිඹිමින් ඇසුවේය ..

" ඉතින් මම බබෙක් ද .."

"හ්ම්ම්ම්... ඔයා මගෙ බබා...."

" හා එහෙනම් ... "

ශාන් ලස්සන සිනහවක් සමඟින් කීවේය ... යීබෝ ශාන්ගේ ඒ සිනහව දෙස මදවේලාවක් බලා හිද

SOLDIER ... 👲👲  ( yizhan ff.... Complete  )Where stories live. Discover now