🐺⚜️INTRO⚜️🐺

1.7K 204 32
                                    

A/N ; මෙක මගෙ පලවෙනි  werewolf  කතාව.වැරදි ඇති ඒකට සමාවෙන්න .


°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
🐺INTRODUCTION🐺

🐺 Werewolf

Werewolf ලා කියන්නේ මිනිස්වෘකයො...මිනිස්සු එක්ක ජීවත් වෙන සාමාන්‍ය විදිහට පෙනී ඉන්න නමුදු ඇතුලාන්තයෙන් වෘකයො...කිසියම් කාලෙකදි තමන්ගේ මුල්ම වෙනස් වීම සිදුවෙන මෙයාලාට වෙන් වෙන් වශයෙන් පැක්ස් තියෙනවා...werewolf පැක්ස් විවිධ නම් වලින් හදුන්වන්නෙ..

උදා;

silver pack
Moon stone pack
Shadow pack

මේ විදිහට හදුන්වන පැක් එකක නායකයාගෙ සිට කුඩාම කෙනා දක්වා විහිදී යන සංවිධානයක් තියෙනවා.

👇

Alpha🐺

ඇල්ෆා කන්ඩායමේ නායකවා වගේම , ශක්තිමත් බවින් ඉහලින්ම ඉන්න කෙනා...මුලු පැක් එකම පාලයන කිරීමට ඇල්ෆාට හැකියාව තියෙනවා...ඇල්ෆා කෙනෙක් වුනාම වගකීම් යුතුකම් වලින් පිරුන කෙනෙක් වෙනවා...ඇල්ෆාගෙ ඇස් රතු පාටට හුරු වෙනවා...ඒ වගේම කන්ඩායමේ දරුනුම කෙනා තමා ඇල්ෆා..ඇල්ෆට විරුද්ධව දේවල් කරන අයට ඇල්ෆා දෙන දඩුවම් ටිකක් නෙමෙ ගොඩක් දරුනුයි...පිරිමි ඇල්ෆා වගේම ගෑනු ඇල්ෆලත් ඉන්නවා..එ වගේ අවස්තාවල පැක් දෙකක පිරිමි සහ ගැහැනු ඇල්ෆා දෙදෙනෙක් එකතුවෙනවා...

ඒක හැමවෙලෙම නොවුනත් කිසියම් අවස්තාවල සිදුවෙනවා.....එ වගෙ වෙලාවට පැක් දෙක එක පැක් එකක් වෙනවා...හැබැයි ඒ ගෑනු ඇල්ෆ අනික් පැක් එකේ පිරිමි ඇල්ෆා නිසා ගැබ් ගත්තොත් ප්‍රසූත අවස්තාවෙ ඒ ලූනා මියයාමේ ප්‍රතිශතය ගොඩක් වැඩි...ඇල්ෆාගේ මේට් තම පැක් එකේ වෙනත් කොටසක අයෙක් වීමටද ඉඩ තියෙනවා...උදාහරණයක් විදිහට ඔමෙගා කෙනෙක් ඇල්ෆගේ මේට් වෙන්නත් පුලුවන් ...

Luna🐺

ලූනා කන්ඩායමේ නායිකාව..එහෙම නැත්නම් ඇල්ෆගෙ මේට්...මේට් කියන්නෙ මොකක්ද කියලා ඉස්සරහට කියන්නම්.ලූනටත් ඇලෆට වගේම ශක්තිය තිබුනත් ඇල්ෆා තරම් ශක්තිමත් නැ...ඇල්ෆව පිස්සු වට්ට්න්නම් පුලුවන් අමුතු සුවදක් ලූනට තියෙනවා....

🐺ÐÄRK §HÄÐÖW⚜️|| Kth || Completed Where stories live. Discover now