🐺⚜️Chapter 10⚜️🐺

667 141 121
                                    

කම්පැනි එකේදි ජිමින්ටයි පින්කිටයි වුන දේ මතක් වෙන ගානෙ ටේශි වගේම ටේහ්‍යුනුත් ජිමින්වයි පින්කිවයි දකින දකින තැන නෝන්ඩි කරා..

කම්පැනි එකෙන් ඇවිත් පැක් හවුස් එකට ආපු ටේශි වුන දේවල් ඒරිට කිව්වෙ පොලවෙ හැපි හැපි හිනාවෙවි.

"අහ් හිනාවෙන්නකො.ඔය දෙන්නාවත් නෝන්ඩි කරන්න මට චාන්ස් එකක් එයිනෙ."

පින්කි ගස්සගෙන කාමරේට යද්දි බයවෙලා වගෙ පින්කි දිහා බලන් හිටිය ටේශියි ඒරියි ආයෙම සෝෆා එකේ පෙරලි පෙරලි හිනාවුනා.

"ඇල්ෆා ඔයා එක්ක කතාකරන්න පුලුවන් ද?"

පැක් හවුස් එකට එනගමන් ජූන් ටේශිට කතාකරද්දි ටේශිගෙ හිනාව අතුරුදහන් වුනෙ ඒරිටත් එතනින් යන්න කියලා ඔලුවෙන් කියන ගමන්මයි.

"මේකයි ඇල්..ඇල්ෆා.."

ටේශි කකුලක් පිට කකුලක් දාගෙන සෝෆා එකේ ඉදගෙන ජූන් දිහා රතුවුන ඇස් වලින් බලන් ඉන්න විදිහ නිසා ජූන්ට කියන්න ආපු දෙ කියන්නවත් පන නැ වගෙ දැනුනා.

"ඉදගන්න."

සරාස්ස්ස්ස්ස්..........

ආහ්හ්හ්..

ටේශි දැඩි විදිහට කියද්දි ජූන් එතන තිබුන පුන්චි පුටුවක ඉදගන්න ගිහින් පුටුවත් කඩන් බිම වැටුනා.ටේශි හිනා යන්න ආවත් හිනාව පාලනෙ කරගෙන ඔහෙ ජූන් දිහා බලන් හිටියා.

"ආනි...මියන්හෙ ඇල්ෆා..මෙ..මම. මෙ"

බිම ඉදන් නැගිටින ජූන් වචන එකතු කරගෙන කතාකරන්න හැදුවත් වචන පිටවෙන්නෙ නැ වගෙ දැනුනා.ඒතරම් ජූන් හිතින් ගොඩක් දුර්වලව වුනා.

"කියන්න ආපු දෙ කියන්න.මට මගෙ පැටවු බලන්න යන්න ඔනෙ"

"මේකයි ඇල්ෆා.මට මෙ..මෙ."

"ඔයා කියනවද? මම යන්නද??"

"ආනි...මේකයි.මට..මට සමාවෙන්න ඇල්ෆා.."

ජූන් බිම බලාගෙන සමාව ඉල්ලද්දි ටේශිත් ඇස් පියාගෙන අනික් පැත්ත බලාගත්තා.තමන් පනටත් වඩා විශ්වාස කරපු කෙනත් අන්තිමට තමන්ට දේවල් හැංගුවා කියලා දැනෙද්දි ටේශි හිතින් ගොඩක් අසරන වුනා..ලොකු හුස්මක් අරගෙන ඇස්වලින් ගලන් ආපු කදුලත් පිහදපු ටේශි ජූන් දිහාට හැරුනා .

🐺ÐÄRK §HÄÐÖW⚜️|| Kth || Completed Where stories live. Discover now