🐺⚜️End pt.02⚜️🐺

944 154 32
                                    

හිරු එලිය වැටෙනවත් එක්කම මුලු කාමරේම දීප්තිමත් වුනේ ටේහ්‍යුන්ගෙ ඇස් පවා ආලෝකය නිසා වැහිලා යද්දි.එලිය දරාගන්න බැරුව ටේහ්‍යුන් ඇදෙන් විසිවෙලා ගියේ ටේශිගෙ කලු පාට මාර්ක් එක මැද්දෙන් සුදු පාට ඇතිවෙද්දිමයි.ඇදෙ හිටිය ටේශිගෙ උරහිසෙ තිබුන මාර්ක් එක හරහා කඩුවක සලකුනක් ඇතිවුනේ ඒ දිහා ටේහ්‍යුන් ඇස් කටෙ දාන් බලන් ඉද්දි.ඒත් එක්කම ටේශිගෙ ශරීරේ ඇදෙන් ඉස්සෙනවත් එක්කම ටේශිගේ මාර්ක් එක සම්පූර්ණ වුනේ මුලු කාමරේම එලියකින් වැහිලා යද්දි.තප්පර ගානක් යද්දි ටේශි ඇද උඩටම වැටුනෙ ආලෝකය ඉවත්වෙලා කාමරේ සාමාන්‍ය වෙද්දි.

තප්පර ගානක් යද්දි ටේශි ඇද උඩටම වැටුනෙ ආලෝකය ඉවත්වෙලා කාමරේ සාමාන්‍ය වෙද්දි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

A/N ; යින්ග් යැන්ග් සලකුන උඩින්ම තමා කඩුවෙ සලකුන තිබුනෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


A/N ; යින්ග් යැන්ග් සලකුන උඩින්ම තමා කඩුවෙ සලකුන තිබුනෙ.ඔය දෙකේ එකතුවක්.

"අහ්හ් ටේ.."

මාක් එක සම්පුර්ණ වෙනවත් එක්කම ටේශි පපුවත් අල්ලගෙන නැගිට්ටෙ වේගෙන් හුස්ම ගන්න ගමන්.ටේශි නැගිටිනවා දැක්ක ටේහ්‍යුන් ටේශි ලගට ගිහින් ටේශිව තදකරලා බදාගත්තේ ආයෙම නැතිකරගන්න බැ කියලා හිත කියපු නිසා.එ වගේම පුදුමයකින් එ හිතම පිරිලා තිබුනා.

"ඔ..ඔයා ඉන්නවා..මගෙ ටේශි ඉන්නවා..අනි මගෙ "

"යාහ් ටේ අයින් වෙනවා මට හුස්ම ගන්න බැ"

🐺ÐÄRK §HÄÐÖW⚜️|| Kth || Completed Where stories live. Discover now