🐺⚜️Chapter 09⚜️🐺

671 155 119
                                    

"එයා කිවුවෙ i love you කියලද?"

ටේශි ටේහ්‍යුන් කිවුව දේ හිත හිතම පැක් හවුස් එකට ආවා.එද්දි හවුස් එක ලග හිටිය ජූන්ව දැක්ක ටේශි නොදැක්කා වගෙ ඇතුලට ගියා.

Last chapter **

______________________________________

"ආයිශ් අක්කා.ටේශියා මොකද මෙ??"

ජූන් ලග හිටිය ඒරි ටේශි යන හැටි දැකලා ටේශිගෙ පස්සෙන් යන්න හැදුවා.

"ඉන්න ඒරිය.ඇල්ෆට කාලෙ දෙන්න.එයා තේරුන්ගනී"

ජූන් කිවුවෙ හැගීම් නැති මූනකින්.

"ආනියා ජූන් ඔප්පා.ඔයා ඉන්නකො.මම ගිහින් එයාව හම්බෙලා එන්නම්"

ඒරි ජූන් දිහා බලලා හිනාවෙලා ටේශිගෙ පස්සෙන් ගියා.











"ටේශි, ඇයි මේ අඩන්නෙ??"

ඇද අයිනෙ කකුල් අස්සෙ මූන ඔබාගෙන අඩන ගමන් ඉන්න ටේශිගෙන් ඒරි ඇහුවා.

"අක්කෙ, සුදූ මොකද මෙ අඩන්නෙ??"

"ම.ම..මට මහන්සි ඒරි."

ටේශි ඉකි ගගහා ඒරිගෙ උරහිසේ ඔලුව තියන් අඩන්න ගත්තා.

"ඇයි මහන්සි,ටේ ඔප්පා පස්සෙන් පැන්නුවත්ද??"

ඒරි ඇහුවෙ ඔලුව කසන ගමන්

"යාහ් පිස්සියෙ, එහෙම එකක් නෙමෙ.මේ හැමදේම ලොකු හිසරදයක් ඒරි.හැමෝම හිතන්නෙ මම ගොඩක් දරුනු , හිතක් පපුවක් නැති ඇල්ෆා කෙනෙක් කියලා.මම එහෙම නැනේද ඒරියා?.මටත් හැගීම් දැනීම් තියෙනවා.මේ පැක් එකේ අය වෙනුවෙන් මට ඕනෙම කෙනෙක් එක්ක ෆයිට් කරන්න පුලුවන්.ඒත් හැමෝම මට බොරු කරද්දි මට දැනෙන්නෙ මාව නොමරා මරනවා වගෙ"

ටේශි අඩ අඩම ඒරිව බදාගත්තා.ඒරිගෙ උරහිසේ ටේශිගෙ දුක කදුලු වෙද්දි ඒරි හිමින් සැරෙ ටේශිගෙ ඔලුව අතගෑවා.













At silver moon pack house

"ජින් හියුන්.."

"දේ ඇල්ෆා..."

"යාහ් මට ඇල්ෆා ඇල්ෆා ගාන්න එපා..මට ටේහ්‍යුන් කියන්නකො"

ටේහ්‍යුන් සෝෆා එකේ ඉදගෙන තොල්දෙකත් උල් කරගෙන ජින්ට කියද්දි ජින් සුපුරුදු පරිදි විදුරු පිහින්න ගත්තා.

🐺ÐÄRK §HÄÐÖW⚜️|| Kth || Completed Where stories live. Discover now