🐺⚜️Bonus chap. pt.01⚜️🐺

671 142 22
                                    

🚫At silver moon pack house.

ක්‍රීන්න්...ක්‍රීන්න්.......ක්‍රීන්න් 📲📲

Tae ; යාහ් පාබොයා තාම මොකුත් හොයාගත්තෙ නැද්ද??

                             Jm ; විස්තරනම් හොයාගත්තා ඇල්ෆා.තව දෙයක් කියන්න තියෙනවා .ඒක මම ආවහම කියන්නම්.

Tae ; ආශ් දැන් තමුසෙ එන්නෙ කවද්ද??

                              Jm ; හෙට උදෙ වෙද්දි එන්න පුලුවන් ඇල්ෆා.

Tae ; අනිද්දා පුරහද කියලා මතකයිනෙ.පුලුවන් නම් අද හවසම එනවා අයිසෙ වද නොදි.

                                 Jm : අද එන්න පුලුවන් වෙයි කියලා මමනම් හිතන්නෙ නැ ඇල්ෆා

Tae ; වේ??

                                      Jm ; පින්කි නිසා

Tae ; පින්කි ?? වේ??

                                     Jm ; අපි දෙන්නා විස්තර හොයන්න යද්දි මොකෙක්ද නරුම ඇල්ෆෙක් පින්කියට කරදර කරන්න ආවා.

Tae ; ම්වො?

                            Jm ; නේ ...ඇල්ෆා කෙනෙක් එක්ක ෆයිට් කරන්න මමවගෙ බෙටා කෙනෙක්ට කොච්චර අමාරුද කියලා ඔයා දන්නවනෙ.කොහොම හරි මම එයාව බේරගත්තා.බට් එයාගෙ ඇගෙ තුවාල.මට මොකක්ද කරන්නෙ කියලා තේරෙන්නෙ නැ ඇල්ෆා.එයාගෙ තුවාල එකින් එක හොද වෙනවා වෙනුවට තව තවත් පැතිරුන එක විතරයි වෙන්නෙ.මම මොකක්ද කරන්නෙ ටේ.?


Tae ; මාර්ක් කරන්න.

                                            Jm ; ම්වෝ??

Tae ; she is your mate .ඔයා නිකම්ම බෙටා කෙනෙක් නෙමෙ.සිල්වර් මූන් හෙඩ් බෙටා.සිල්වර් මූන් හෙඩ් බෙටා වුනාම ඔයාට හම්බෙන පවර්ස් ගැන අමුතුවෙන් කියලා දෙන්න ඕනෙද හිකනලො.ඔය කෙල්ලගෙ බෙහෙත තමුසෙ කියලා අමතක වුනාද වහු පැටියො..

                                    Jm ;.........................

Tae ; ජිමින්...ජිමින්....යාහ් කොට්ටෝරුවො...අඩො...තමුසෙ මලාද...මුට කලන්තෙවත් දැම්මද මාර්ක් කරන්න කිව්වම...යාහ් පාර්ක් ජිමින්න්න්න්න්න්න්....

ක්‍රින්න්න්න්න්න්න්න්න්න්🔇🔇🔇



කෝල් එක විසන්ධිවෙනවත් එක්කම ටේහ්‍යුන් ෆෝන් එක දිහා ඇසුත් රෝල් කරගෙන බැලුවෙ මොකක්ද යකො එ වුනෙ කියලා හිතින් හිතන ගමන්.ටේහ්‍යුන්ට හිනාගියෙ ජිමින් ක්ශනිකව කෙල්ල බේරගන්න ක්‍රියාත්මක වෙනවා කියලා දන්න නිසා.

🐺ÐÄRK §HÄÐÖW⚜️|| Kth || Completed Where stories live. Discover now