🐺⚜️Chapter 17⚜️🐺

584 135 26
                                    

"ජන්කුක් ආන්සර් කරහන් මිනිහෝ"

ටේහ්‍යුන් බයික් එකේ යන ගමන් බ්ලූටූත් එක කනෙ ගහගෙන ජන්කුක්ට කතාකරත් ජන්කුක් හිටියෙ ඒරි එක්ක හුරතල් වෙවී.දෙපාරක් කට් වුනත් තුන්වෙනි පාර ෆෝන් එක ජන්කුක් ආන්සර් කරෙ ටෙහ්‍යුන්ට පලුයන්න බැන බැන.

📞 ; ටේ මොකද යකො මෙ වදදෙන්නෙ??

📞 ; කුක් තමුසෙ කොහෙද ඉන්නෙ??

📞 ; වේ ?? පැක් හවුස් එකේ

📞 ; ඉක්මනට ඒරිට කතාකරහන්.

📞 ; ඒරියා මට එහාපැත්තෙ ඉන්නෙ

📞 ; මොකක් ?? ආයිශ් ඕක තියපිය.

ටේහ්‍යුන් ෆෝන් එක කට් කරලා වේගෙන් බයික් එක පාරට ගත්තෙ හාට් එක සියගුනයක් වේගෙන් ගැහෙද්දි.ටිකකට කලින් ජිමින්ගෙ කටින් පිටවුන වචන ටේහ්‍යුන්ගෙ හිතේ රැව් පිට රැව් දුන්නා.

"හැමදේම කරෙ සෝහ්‍යුක්.එ වගේම එයාගෙ මේට් වෙන්නෙත් ටේශිම තමා."

ජිමින් ටිකකට කලින් කියපු එ දේ නිසා ටේහ්‍යුන්ගෙ අතෙ නහර ඉලිප්පිලා අතපය වෙවුලන්න ගත්තා.

"ආශ් ෆක්..ඒක වෙන්න බැ..මගෙ ටේශි උගෙ වෙන්නෙ කොහොමද ..ආග්‍ර්ර්ර්ර්ර් නිම්ම්ම්..තමුසෙව මම මරනවා."

සෝල්වල වාහන තදබදය අස්සෙන් ටේහ්‍යුන්ගෙ බයික් එක ආවෙ සමහර වාහනවල සයිඩ් කන්නාඩිත් කඩාගෙන බිදගෙන.

බ්ලූ මූන් පැක් හවුස් එකට ආපු ටේහ්‍යුන් දුවගෙන පැක් හවුස් එක ඇතුලට ගියෙ අතේ දාන් හිටිය ග්ලව්ස් දෙකත් ගලවලා විසිකරන ගමන්.

"ටේශියා..යාහ් ටේශියා...හෝප් ටේශි කොහෙද??"

"ඇල්ෆා එලියට යනවා දැක්කා.මායි සුගයි යන්න එන්නද අහද්දි අපිට එපා කිව්වා"

"ආශ් යන තැන කිව්වෙ නැද්ද??"

"නැහැ.."

"ආඅහ්හ් ටේශියා තමුසෙ කොහෙද ගියෙ??"

ටේහ්‍යුන් ඔලුව අල්ලගෙන බිමට නැමුනෙ හීන් ඉකියක් පිටවෙද්දි.ඒ එක්කම ෆෝන් එක අතට ගත්ත ටේහ්‍යුන් ටේශිට කෝල් ගත්තත් ටේශි ආන්සර් කරෙ නැ.තරහටම ෆෝන් එක පොලවෙ ගහපු ටේහ්‍යුන් හොබීගෙන් ෆෝන් එක උදුරලා අරන් කෝල් කරෙ ජිමින්ට.

🐺ÐÄRK §HÄÐÖW⚜️|| Kth || Completed Dove le storie prendono vita. Scoprilo ora