🐺⚜️Chapter 01⚜️🐺

1.1K 192 38
                                    

"ටේ , අද කම්පැනි එකට යන්නද හදන්නෙ ....මාත් එන්නද??"

"ආනියෝ ජන්කුක් මට තනියම යන්න පුලුවන් ...."

"අද අලුත් ඉන්වෙස්ටර්ස්ලා එනවා නේද ??"

"ඔව් අෆ්ෆා....සසර කල කිරී නිවන සොයමින් සිටිමි.."

"අනෙ පලයන් බන් යන්න....ටේශිව හම්බුනාද..??අද එයා එනවා කියලා පැක් එකේ අය කියනවා ඇහුනා"

"තාම නැ...අද එනවා ඇති.."

"ලේට් වෙන්න එපා පුතෝ...මෙට්ව උස්සන් ගියොත් මෙ කුක්කා නෑ.."

"අනෙ උඹ කවද්ද හිටියේ...බැලුවොත් ඒරි දිහා බලන් ඉන්නේ..යුනි එකේ ලෙක්චර් කෙනෙක් නම් ලමයින්ට ඇහැ නොදා ඉන්නවා.."

"ලමයෙක් උනත් එ මගෙ මෙට්නෙ ..ඒරි දිහා ඕනෙ තරම් වෙලා බලන් ඉන්න පුලුවන් ."

"ඔව් ඔව් බලාගෙනම හිටපන්..මම යනවා..ඔය බලන් ඉන්න වෙලාවක ඒරිටම මූව අහුවෙලා එ කෙල්ලගෙන් ඇඹුල් තියල් එක්කම කන්න කියන එකයි මගේ ඒකායන පරමාර්ථය .අනික ටේශිට වඩා නන්ගි සැරයිලු..."

"ඕකට කියන්නෙ පැහැදිලි රුසියාව කියලා..."

"පැහැදිලි රුසියාව නෙමේ ඕයි..ඊරිසියාව..තමුසෙ කොහොමද ලෙක්චර් කෙනෙක් වුනෙ කියලා මට උපන් දා සිට සැකයි.."

"ඇයි උපන් දාසිට සැක හිතෙන්නෙ , මම ඔහෙගෙ හරබොජිද..කම්පැනි එකට යනවා ඉතිම් ..මමත් යන්න ඕනෙ."

A/N ; මට ටේහ්‍යුන්ට ටේහ්‍යුන් කියනවට වඩා ටේ කියන එක ලේසි ඒවගේම ඒක ලස්සනයි කියලා හිතුනා..ආදරනීය ටේහ්‍යුන් බයාස්ලා ටික අපෙ ටේට ටේ කියන එකද හොද වෙන විදිහක් තියෙනවද කීලා කියන්නකො..😌







ජන්කුක් ටේව වුල්ෆ් හවුස් එකෙන් පයින් ගහලා එලියට තල්ලු කරා...ටේ පස්ස අතගගා කාර් එකට නැග්ගා...හේතුවක් නිසා ටේ දැනට දවස් දෙකක් තිස්සෙ ජන්කුක්ගෙ blue moon වුල්ෆ් හවුස් එකෙ ඉන්නෙ...









"ජිමිනා යමු "

"ඒකනෙමේ ටේ අද ටේශි එනවා කිවුවා නේද..??"

"දේ ජිමිනා...මොකද අනෙ උදෙ ඉදන් ඔක්කොම උන් ටේශි ටේශි ටේශි ගාන්නෙ...කට පාඩම් කරනවද??"

🐺ÐÄRK §HÄÐÖW⚜️|| Kth || Completed Where stories live. Discover now