🐺⚜️ Chapter 07⚜️🐺

675 148 57
                                    

තවමත් ටේශිගෙ මතකය හරහා අතීතයෙ සිට 🍂

___________________________________

ටේ කැගහලා ටේශිට යන්න කියද්දි ටේශිට ටේගෙ මූන බලන්න ඕනෙ වුනත් තව වෙලා එතන හිටියොත් අනිවාරෙන් ටේහ්‍යුන් තමන්ව මාර්ක් කරයි කියලා හිතුන් නිසා ටේශි පස්ස නොබලම පැක් හවුස් එකට දිවුවා..තියෙන අඩියක් පාසාම ටේශිගෙ ඔලුවෙ මැවුනෙ ටේහ්‍යුන්ව , එ ඇස් වලට ටේශි පිස්සු වැටුනා, ටේශිට එ ඇස්වල අයිතිකාරයාගෙ මූන දකින්න පුදුම ආසාවක් හිත පුරා දැනෙද්දි නිරායාසයෙන් ම තොල්වලට හිනාවක් ආවා..

ඒ විනාඩි ගානට ටේහ්‍යුන් කියන කෙනා ටේශිගෙ හිත හොරකම් කරන්න සමත්වුනා.ටේශිට පැක් හවුස් එකට එනකම්ම හැගීම් වලින් පිරිලා ඉතිරිලා යද්දි පැක් හවුස් එකට ආවා කියලාවත් මතක තිබුනෙ නැ.ටේශි කැලේ මැද්දෙන් දුවගෙන පැක් හවුස් එකට ආවාත් එතන සිදුවෙමින් තිබුන දෙ නිසා මෙතෙක් වෙලා ටේශිගෙ හිතේ පිඹිදුන හැගීම් වගේම අනික් හැමදේමත් අනික් පැත්ත හැරුනා..

















"ජූන් ඔප්පා, මො...මොකක්ද වුනෙ...ඇ...ඇයි මෙ.එල්ඩර්ස්ලා ..."

මුලු පැක් හවුස් එක වටේම පැක් එකෙ වෘකයො වගේම පප්ස්ලාත් හිටියා..එ වගේම පැක් එකේ එල්ඩර්ස්ලත් අයිනකට වෙන්න කතාබහ කරකර ඉන්නවා ටේශි දැක්කා.

පැක් හවුස් එකේ දොර ලග බිම ඉදගෙන අඩ අඩ ඉන්න ඒරිව දැක්කම ටේශිගෙ මූන අදුරුවෙන්න ගියෙ තප්පර ගානයි.ඒරි ලග ඉදන් ඒරිගෙ පිට අතගාන ගමන් ඉන්න ජූන් ලගට ටේශි දිවුවේ දීර්ඝ හුස්මක් අරගෙන.

"ටේ..ටේශියා.."











"අහ් අක්කා....හෑ....අ..අක්කා.."

ටේශි ජූන්ගෙන් අහද්දි ඇස් උස්සලා උඩ බලද්දි හිටගෙන ඉන්න ටේශිව දැක්ක ජූන්ගෙ වචනත් ගිලුනා.ඔලුව බිමට හරවගෙන හිටිය ඒරි ටේශිගෙ බෙල්ල වටෙ අතදාගෙන අඩන්න ගත්තා...


"ඒ..ඒරියා..පැටියො මොකද මෙ..අනෙ..මොකක්ද වුනෙ..බ..බය නො..නොකර.කියන්නකො..කෝ.ඔම්මයි.අප්පයි...එ දෙන්නා තාම ආවෙ නැත්තෙ ඇයි..මොකද මෙ පැක් එකෙ අය .."

ටේශිගෙ හඩෙහි බියසුලු බවෙන් වගේම බිදුනු බවත් ගැබ්වෙලා තිබුනා..







🐺ÐÄRK §HÄÐÖW⚜️|| Kth || Completed Wo Geschichten leben. Entdecke jetzt