🐺⚜️Chapter 04⚜️🐺

743 158 19
                                    

"හෙලො කොහොමද මිස් ටේශි?"
ආපු මිනිස්සු ටේශි ලගට එනගමන් කිවුවා...

"තමුන්ලා කවුද??"

Last chapter
______________________________________

"අපිද..ම්ම්ම් මාරයා...."

"එරි දුවන්න," ලගට එන මිනිස්සුගෙන් ඈත්වෙන්න අඩියෙන් අඩිය පිටිපස්සට ගියපු ටේශි ඒරිට කිවුවා...

"මොහ්??..ආනියෝ ඔයාව දාලා යන්න බැ.."ඒරි ටේශිගෙ අත තදින් අල්ලගන්න ගමන් කිවුවා..

"කිවුවම අහලා යනවා..ගිහින් පැක් එකේ අයගෙන් උදවු ඉල්ලගන්න..ඒරි කියන දෙ කරනවා.."

ටේශි ඒරිව තල්ලු කරන ගමන් කරා ඒරි එතනින් පුලුවන් උපරිමයෙන් දිවුවා ...

"එයාට යන්න දෙනවා..තමුසෙලට මාවනෙ ඔනෙ..දැන් කියනවා මොකක්ද වෙන්න ඔනෙ??"

ටේශි ඒරිගෙ පස්සෙන් යන්න හදපු මනුස්සයාගෙ අතින් අල්ලලා නවත්තලා ඇහුවා...

"ඔනෙ දේද....එහෙනම් අපි ඒක කරන්නම්"

එ මනුස්සයා වෘකයෙක් වෙන්න ගියෙ තප්පර ගානයි...එකපාරටම wolf ටේශිගෙ ඇගට පැන්නා...එ අතරෙදි තවත් කෙනෙක් wolf කෙනෙක් වෙලා ඒරි පස්සෙන් දිව්‍වා..

"යාහ් මට යන්න දෙනවා...ආහ්හ්.."

ටේශිගෙ ඇගට පැන්න වුල්ෆ් ටේශිගෙ ඇදුම් පහුරු ගගා ඉරන ගත්තා..ටේශි කොච්චර ඇතුලෙ ඉන්න වුල්ෆ්ව ගේන්න හැදුවත් ඒකෙන් කිසිම වැඩක් නැතිවුනා..ප්‍රථම පරිවර්තනය නිසා ටේශිගෙ ඇගේ ශක්තිය පවා හිනවෙලා තිබුනෙ....තවත් වුල්ෆ් කෙනෙක් ටේශිගෙ ඇගට පනිද්දි ටේශිගේ පපුව වුල්ෆ්ගෙ නියපොතුවලට සීරිලා ලේ ආවා..වුල්ෆ්ව තල්ලු කරපු ටේශි නැගිටලා වුල්ෆ්ව ගෙන්නුවා...ශක්තිය අඩුවුනත් ටේශි අනික් වුල්ෆ්ලා එක්ක හැප්පෙන්න උත්සහ කරා...එක වුල්ෆ් කෙනෙක් ටේශිගෙ කකුල් හපද්දි අනික් වුල්ෆ් ටේශිගෙ බෙල්ල ලගට පාත් වුනා....

At same time...

"ලගට එන්න එපා.."අඩියෙන් අඩිය පස්සට යන ගමන් ඒරි කියද්දි වුල්ෆ් ඒරිගෙ ලගට ආවා..ඒරි කැලෙ කොච්චර ඇතුලට ගිහින්ද කියනවනම් ඩාර්ක් ස්ටෝන් වුල්ෆ් හවුස් එක පේන තෙක් මානෙක තිබුනෙ නැ...බයටම ඒරිගෙ අතපය පවා වෙවුලනවා .....

🐺ÐÄRK §HÄÐÖW⚜️|| Kth || Completed Where stories live. Discover now