🐺⚜️Bonus chap. pt.02⚜️🐺

671 140 34
                                    

කදුලු ,ඇත්තටම අපේ කදුලු හංගන්න පුලුවන් ද? හේතුවක් නැතුව වැටෙන කදුලු , සතුටට වැටෙන කදුලු ,දුකට වැටෙන කදුලු ,හැම මොහොතෙම කදුලු කියන්නෙ අපෙ ජීවිතේ ගෙවෙනවත් එක්කම අපේ හුස්ම වගෙ අපි පසුපසම ඇවිදන් යන දෙයක් .හරියට හෙවනැල්ල වගෙ. .ඒත් මෙ කදුලු වලට හේතුව ?? මොකක්ද ඒකට හේතුව??.එ ඇස් වල කදුලු පිරෙන්න හේතුව මොකක් වෙන්න ඇතිද ??.ඒක දන්නෙ ඒ හිතම විතරයි .



A/N ; 🚫warning ,close to + scenes but does not  include the sexual parts.if you are not ok with that parts please skip.








🚫At blue moon pack house

"කූ......."

ජන්කුක්ගෙ කාමරේට එන ගමන් ඒරි කතකරත් ජන්කුක් කලෙ කෙදිරි ගාපු එක විතරයි .

"ය.න්..න......"

මේසෙ තදින් අල්ලගන්න ගමන් ජන්කුක් තොල හෙලෙව්වෙ ඒරිව ඇස් කොනටවත් නොගෙන.

"කූ...."

"Just go.i can't handle it anymore."

අත්දෙක තදකරන් මේසෙ අල්ලගෙන හිටිය ජන්කුක්ගෙ උච්ච වදන් එක්ක ඒරි අඩියක් පස්සට ගියත් ආයෙම ඉස්සරහට ආවා.

"කූ....ඇයි ඒ දේට ඉඩනොදෙන්නෙ??"

"අ..හ්??"

"ඇයි ඔයාව පාලනෙ කරගන්න හදන්නෙ?"

තාමත් ඒරි ඉන්නෙ ජන්කුක්ගෙ පැක් හවුස් එකේ.ඒරි ඩාර්ක් ස්ටෝන් පැක් හවුස් එකට නොගිය හේතුව එයාවත් නොදන්න තරම්.මොකක්දො හේතුවකට ඒරිට ජන්කුක්ගෙ හුස්ම වැටෙන මායිමේ ඉන්න ඕනෙ වුනා.ජන්කුක්ගෙ රට් එකේ අවසන් කාලෙ ගෙවුනත් ඒ කාලෙට එයාව පාලනේ කරන එක අමාරුම දේ වුනා.ඒරිට යන්න කියන්න කියන්නම ඒරි කලෙ මුරණ්ඩු වෙවී ජන්කුක්ගෙ ලගටම එනඑක.

"ඒරියාහ්හ්........"

තමන්ගෙ මේට්ගෙ පිස්සු වට්‍ටන සුවද  අත් මායිමෙන් දැනෙද්දි මොන ඇල්ෆාටද දරාගන්න පුලුවන් .ජන්කුක් කියන්නෙත්  ඇල්ෆා කෙනෙක්.ඒත් හැගීම් ඉස්සරහ ඇල්ෆා අසරනයි.එකපාරටම ජන්කුක් ඒරිව ඇදලා අරන් බිත්තියට හේත්තු කරෙ ඒරි ගැස්සිලා ලොකු ඇස්වලින් බලන් ඉද්දි.

"ජ...න්..කු..ක්.."

"ඔයාමයි වැඩ වරද්දගත්තෙ බබා"

🐺ÐÄRK §HÄÐÖW⚜️|| Kth || Completed Hikayelerin yaşadığı yer. Şimdi keşfedin