🐺⚜️Chapter 21⚜️🐺

652 149 11
                                    

"කිම් සෝහ්‍යුක්"

"කවුද ඔතන ??"

"තමුසෙගෙ මාරයා"

සෝහ්‍යුක් ලගට අඩියෙන් අඩිය ලංවුන කෙනා තමන් ඇදන් හිටිය කබාය ගලවලා විසිකරද්දි සෝහ්‍යුක්ගෙ මූන හතරැස් වුනෙ ඒ ලෝගුව ඇදන් හිටියෙ කෙනා නිසා.

"ඔ..ඔයා..ඒක වෙන්න බැ."

"ඇයි වෙන්න බැරි?මෙ වුනෙ?? ම්ම්."

"තමුසෙ මැරුනා."

"කවුද කිව්වෙ?? අරකිද?? තමුසෙගෙ ප්‍රේමවන්තිද??"

"මං දැක්කා.ටේශි තමුසෙව කන්දෙන් පහලට තල්ලුකරනවා මං දැක්කා.තමුසෙ මැරුනා."

"හහ් හහ් හා...මැරුනා මේ කිම් ටේහ්‍යුන්.මාව මරන්නත් බැ මැරෙන්නෙත් නැ මිනිහො"

"ආශ් ෆක්.ටේශි තමුසෙ මාව රැවැට්ටුවා."

ජන්කුක් ජූන් එක්ක හන්ගග දෙපැත්තෙ ටේහ්‍යුන්ව හොයන්න පැය ගානක් ගතකරත් ටේහ්‍යුන්ව හොයාගන්න බැරිවුනා.නැම්හැන්සන් කදු පල්ලෙ හන්ගග ලගම තියෙන පුන්චි ගමට ගියපු ජන්කුක් දැක්කෙ ඔලුව බැන්ඩේජ් කරලා ඇගේ හැමතැනම තුවාල වෙලා පොඩි ලනු ඇදක ඉන්න ටේහ්‍යුන්ව.

දවස්ගානකට පස්සෙ ටේහ්‍යුන්ට සිහිය ආවම එයාගෙ හිතේ තනිකරම තිබුනෙ ටේශි එයාව කන්දෙන් තල්ලුකරපු විදිහ.ජන්කුක්ට කියලා ටේහ්‍යුන් කොහොමහරි නැම්හැන්සන් ආවෙ හැමදේම නැතිවුනත් අනිත් පැක් ටික බේරගන්න පුලුවන් තමන්ට විතරයි කියලා දන්න නිසාමයි.

බය වගේම තරහා නිසාම සෝහ්‍යුක් අඩියට දෙකට ටේහ්‍යුන් ලගට ඇවිත් ටේහ්‍යුන්ගෙ බෙල්ලෙන් අල්ලගනිද්දි ටේහ්‍යුන්ගෙ අතත් සෝහ්‍යුක්ගෙ බෙල්ල වටෙ එතුනෙ ක්ශනිකව.ටේහ්‍යුන්ගෙ ඇස් සිල්වර් මිශ්‍ර රතුවෙද්දි සෝහ්‍යුක්ගෙ ඇස් භාගෙට මනුස්ස වගේම අනික් භාගෙ කලු වුනා.

"මැ..රි..ය..න්"

"තමුසෙ මැරියන්"

සෝහ්‍යුක්ගෙ අත අඹරලා ගත්ත ටේහ්‍යුන් කකුලට පාරක් ගැහුවෙ සෝහ්‍යුක් දණින් වැටෙද්දි.ආශ් එ එක්කම දෙන්නාගෙම බිම ඇදගෙන වැටුනෙ හද පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙන්න ගත්ත නිසා.

🐺ÐÄRK §HÄÐÖW⚜️|| Kth || Completed Where stories live. Discover now