Girls intro

675 50 5
                                    

Sung se heeAge 22Seoul university  2nd year studentBio medical science departmentමෙයා තමා මේ set එකේ ඉන්න යම් වගකීමක් දෙන්න පුළුවන් එකම එක්කෙනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Sung se hee
Age 22
Seoul university  2nd year student
Bio medical science department
මෙයා තමා මේ set එකේ ඉන්න යම් වගකීමක් දෙන්න පුළුවන් එකම එක්කෙනා.මෙයාට හොදට සිංදු කියන්න පුළුවන්.ඔම්මයි අප්පයි දෙන්නම doctorsලා.එයාලා දෙන්නම ඉන්නේ USA වල.මෙයා මෙහේ ඉන්නේ තනියම ද........

අපෝ නෑ...මෙයාටම හරියන තව 6ක්ම  ඉන්නවා

Park mee sooAge 22Seoul university  2nd year studentBio medical science departmentමෙයාට තමා මේ set එකෙන්  හොදට කෑම පිසීමේ හැකියාව පිහිටලා තියෙන්නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Park mee soo
Age 22
Seoul university  2nd year student
Bio medical science department
මෙයාට තමා මේ set එකෙන්  හොදට කෑම පිසීමේ හැකියාව පිහිටලා තියෙන්නේ.අාාා  මට අමතක වුනා මෙයාගේ  කෑම  පිසීමේ සහයිකාව  se hee....මෙයාගේ අප්පා landon වල  තමා ඉන්නේ.මොකද එහේ තමා එයාලගේ business තියෙන්නේ..ඒක නිසාම ඔම්මත් එහේම තමා ඉන්නේ..

Kim sun haaAge 22Seoul university  2nd year studentBio medical science departmentමෙයාගේ ප්‍රථම රාජකාරිය නිදා ගැනීම සහ  film  බැලීම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Kim sun haa
Age 22
Seoul university  2nd year student
Bio medical science department
මෙයාගේ ප්‍රථම රාජකාරිය නිදා ගැනීම සහ  film  බැලීම.අැත්තටම මෙයාගෙන් කාටවත් කරදරයක් නෑ....නිදාගත්ත වෙලාවට....මෙයාගේ film  බලන වැඩේට තව හවුල්කාරියෝ කීපදෙනෙක් ම ඉන්නවා.මෙයාගේ අප්පයි ඔම්මයි ඉන්නේ koreaවල.එයාලා මෙහේ හිටියට නිතරම  business වැඩ වලට රට යන්න සිද්ද වෙනවා.

Back To Present →Complete←Where stories live. Discover now