chapter 12

145 29 0
                                    

❤-sung se hee
💖-park mee soo
💛-kim sun haa
💙-min ji yeong
💜-kim sae yeon
💚 -lee soo young
💗-park yoon ha

🐹-kim seok jin
🐨-kim namjoon
🐺-Jung hoseok
🐱-min yoongi
🐥-park jimin
🐯-kim taehuyng
🐰-jeon jungkook

💖:-මොකද්ද අැත්තටම  මෙයාලා  මෙතන කරන්නේ...

❤:-සද්ද නොකර ලගට ගිහින් බලමු...

Se hee ,mee soo  දෙන්නා එක්ක අනිත් කට්ටිය හැංගිලා ඉන්න තැනට සද්ද නොකර ගියා...

❤:-ඒයි ඔයාලා මොකද කරන්නේ...

💚💗💜💛💙:-ඔම්මා.......

💜:-තව පොඩ්ඩෙන් බයට මැරෙනවා......

❤:-හරි හරි මොනාද දැන් මේ ගස් අස්සට වෙලා කරන්නේ....

💚:-ඒක නෙවෙයි අැයි ඔයාලා ඉක්මනට අාවේ...

💖:-ඉතින් ඔයාලා ගියානේ....අපි හිතුවා ඔයාලා අපි එක්ක තරහා වෙලා කියලා

💛:-පිස්සු කියලා දැනන් හිටියට මෙච්චර පිස්සු කියලා දන්නේ නැහැ....

💜:-අනික  අපි අාවේ ඔයාලට  ටිකක් නිදහසේ කතාකරන්න ඕන නිසා...

💖:-එහෙමද..ඒත් අර දෙන්නනම් අායෙත් එද්දි  ඔයාලව එක්කගෙන එන්න කිව්වා...

❤:-මේ දැන්වත් කියන්න මෙතන මොකද්ද කරන්නේ...

💙:-අර අතන ඉන්න මිනිස්සු කට්ටිය ටිකක් අමුතු විදියටනේ හැසිරෙන්නේ....

💖-:අැයි මොකද්ද එයාලා කලේ....

💗:-එයාලා තාප්පෙන් පැනලා තමා මාලිගාව අැතුලට අාවේ....අැතුලට අැවිත් අර___

💚:-අර මොකද්ද අර වෙන්නේ....

💖:-අනේ අැයි ඒ එයාලව මැරුවේ....

Sae yeon ලා ඉන්න තැනට ගියාට පස්සේ එයාලා කිව්වා ඊට ටිකක් අෑතින් සම්පුර්ණ කළු අැදගත් සැකසහිත පුදලයන්  පිරිසක් ඉන්නවා  කියලා...හැමෝම හැන්ගිලා ඒ දිහා බලාගෙන හිටියා..ඒ මිනිස්සු පදුරු අස්සේ හැංගිලා හිටයේ....
ඒත්  එකසැරේම   නවක පාලිකාවන් පිරිසක් එතනින් යනවත් එක්කම  ඔවුන් වටකරගත් මේ කළු හැදගත් පිරිස ඔවුන්ට පහරදෙන්නට වුනා....එතන හිටපු පාලිකාවන් සියලුදෙනාවම ඝාතනය කලා....

💜:-අනේ අපි යමු ඉක්මනට...

💚:-එපා අපි යන සද්දේ අැහුනොත් අපිවත් මරයි...

Back To Present →Complete←Where stories live. Discover now