chapter 22

130 27 0
                                    

එදින සවස් වන විට කුමාරවරු සත්දෙනා හසුනෙහි සදහන් අාකාරයට කිසිවෙකුට නොදන්වා මාලිගයෙන් පිටතට පැමිනියා....ඔවුන් පිටතට පැමිනෙන විට ප්‍රධාන ගුරුතුමා ඔවුන් අසලට පැමින ඔහු පසුපස පැමිනෙන ලෙස දන්වා සිටියා....කුමාරවරු සත් දෙනා මාලිගයෙන් පිටතට පැමිනියේ  සාමාන්‍ය රදල තරුණයින් ලෙස නිසාවෙන් කිසිම කෙනෙක් ඔවුන් කුමාරවරු ලෙස සැක කලේ නැහැ.....
ගුරුතුමා සමග එතුමා යන දිසාවටම මේ හත් දෙනත් ගමන් කලා....

🐰:-හියුන්ග්....මේ වෙනදා අප යන මාර්ගය නොවෙයිනේ,...

🐨:-එය නම් සැබෑවක් තමයි....නමුත් අප ගුරුතුමා සමග ගොස් බලමුකෝ....

★:-මේ මා සහ ප්‍රධාන පාලක පමනක් දන්නා රහස් නිවසකට යන මාර්ගයක්....ඔබට එහි ගිය පසු බලාගත හැකිවෙයි.....

🐹:-හොදමයි...

මේ අාකාරයට විවිධ දේ කතාකරමින් ගුරුතුමා පසුපස මොවුන් ගමන් කලා....මද වේලාවකට පසු සියලුදෙනා ටිකක් පාළුවට ගිය ගෙයක් ලග නතර වුනා....එය පිටතින් බැලූවිට ඉතාම දුප්පත් ගැමි නිවසක් ලෙසයි පෙනුනේ...නමුත් එය  තරමක් විශාල ගෙයක් වුනා...

★:-යමු අැතුලට...

එසේ පවසා ගුරුතුමා ඒ නිවසට අැතුලු වුන අතර කුමාරවරුන් සත්දෙනාද නිවස තුලට අැතුළු වුනා...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
❤:-ප්‍රධාන පාලකතුමා....කොහෙද අනේ මේ අපව රැගෙන යන්නේ...

💚:-කොහෙද අනේ යන්නේ...මේ‍ කැලෑ අස්සේ යන්න අැයි අනේ...

💜:-ඔබතුමා ඔහොම වචනයක් වත් කියන්නේ නැතුව  ගියාම හරිද මං අහන්නේ...

💛:-අන්න ඒකනේ අපිත් මේ කියන්නේ...

💙:-ලොකු දෙයක් එපා යන තැනවත් කියන්න....

💗:-අනේ මගේ කකුල් දෙකත් රිදෙනවා....අැති අනේ අපි පොඩ්ඩක් වාඩිවෙලා ඉදලා යමුකෝ...

මේ කෙල්ලෝ හත්දෙනාව ප්‍රධාන පාලකතුමා කොහෙද මන්දා කැලෑවක් මැදින් එක්කගෙන යනවා...යන තැන කියන්නේ නැහැ කියලා හත්දෙනා එක්කම ප්‍රධාන පාලකට බනිනවා....කැඩිච්ච රේඩියෝ වගේ මෙයාලා මේ කියවන කිසිම දෙයක් අහගෙන ඉන්නේ නැතුව ප්‍රධාන පාලකතුමා  තමන්ගේ පය ඉක්මන් කරමින් ගමන් කරනවා...
පාලක තුමා වේගෙන්  ගමන් කරන නිසා මේ හත්දෙනාටත්  ඒ වේගෙන්ම ගමන් කරන්නන් වෙලා නිසා.....පාලකතුමා යන මාර්ගය පිලිබදව දැඩි අවදානයක් යොමුකරමින් තමා ගමන් කරන්නේ.....

Back To Present →Complete←Where stories live. Discover now