chapter 30

116 27 0
                                    

ගුරුතුමා  හමුවීමට මෙම නිලධාරීන් පිරිස එතුමාගේ කුටියට පැමිණෙන විට එතුමා කුටියේ සිටියේ  නැහැ....

❤:- සමාවන්න...ගුරුතුමා හෝ ප්‍රධාන පාලකතුමා හමුවීමට හැකි ද...

:-ඔවුන් දැන් පිටත් වුණානේ...

💛:-ඒ කොහෙටද...

:-ඔවුන් ඉතා කලබලයෙන් තමා පිටත්ව ගියේ...කවුරුන් හෝ නිලධාරීන් පිරිසක් හමුවීමට අවශ්‍ය වෙලා තිබ්බා...

💙:-ඔවුන් යන තැනකට එහෙම හරියටම කිව්වේ නැද්ද...

:-එසේ පැවසුවේ නැහැ....

💜:-මා සිතන්නේ ඔවුන් අපිව සොයාගෙන තමා පිටත් වෙන්න ඇත්තේ..

💚:-එසේ නම් අප ඉක්මන් කර පිටත් වෙමු...

💖:-අප එසේනම් පිටත් වෙන්නම් බොහොම ස්තූතියි තොරතුරු ලබා දුන්නට....

:-හොදමයි නිලධාරීතුමනි...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
★:-අපෝයි දෙවියනේ මේ දරුවො ටික පිටත් වීමට පෙර මට පැවසිය යුතු කරුණු රාශියක් තිබෙනවා...

₩:-ඔබතුමාට මොනවාද එතරම් පැවසීමට තිබෙන්නේ ඔබතුමාට...

★:-බොහෝ කරුණු කිව්වට ඒ තරම්ම නැහැ...ඔබ ඉතින් දන්නවනේ...

₩:-ඇත්තටම ගුරුතුමනි නුඹ නම් කිසිදිනක වෙනස් වන්නේ නැහැ...
මොනවද ඔබතුමා ඔවුන්ට පවසන්න යන්නේ...

★:-මා මොවුන් සොයාගත් පසු ඔබටත් ඔවුන්ටත් එකටම පවසන්නම් කෝ...

එසේ පවසා ගුරුතුමා ඉතා ඉක්මනින් නිලධාරීන් සොයා යාමට පටන් ගත්තා..ඔහු පසුපසින් ප්‍රධාන පාලක තුමත් නිලධාරීන් සොයා ගමන් කළා....
මොවුන් දෙපිරිස ඔවුන් ඔවුන් සොයා ගමන් කළත් දෙපිරිසටම ඔවුන් මඟැරුනා...
ගුරුතුමා ඉක්මන් ගමනින් නිලධාරීන්ට වෙන්වූ විශේෂ කුටි වෙත ගමන් කළ අතර නිලධාරීන් ද නැවත ඔවුන්ගේ කුටි වෙත ගමන් කරමින් සිටියා...
මේ දෙපිරිසම කලබල ගමනින් ගමන් කරන අයුරු තවත් පිරිසක් බලාගෙන හිටියා...ඒ ඉතින් වෙන කවුරුත් නොවෙයි කුමාරවරු සත් දෙනයි...

🐯:-හියුන්ග් ගුරුතුමා සහ පාලක තුමා කොහෙද මේ කලබලයෙන් ගමන් කරන්නේ...

Back To Present →Complete←Where stories live. Discover now