chapter 08

162 31 5
                                    

❤-sung se hee
💖-park mee soo
💛-kim sun haa
💙-min ji yeong
💜-kim sae yeon
💚 -lee soo young
💗-park yoon ha

🐹-kim seok jin
🐨-kim namjoon
🐺-Jung hoseok
🐱-min yoongi
🐥-park jimin
🐯-kim taehuyng
🐰-jeon jungkook

🐯🐰🐥:-මෝ

🐺:-දැන්වත් දුටුදව

🐨:-මොකද කතා නැත්තේ

🐰:-මට විශ්වාස කරන්නත් බැහැ

🐥:-මට ඔවුන් සමග කතා කිරීමට අවශ්‍ය යි

🐯:-එතනට යන්නේ කෙසේද......අර පුරගනන් වට වෙලානේ

🐹:-මට සිතෙන්නේ අප ඔවුන්ට උපකාර කිරිම වඩාත් යෝග්‍යයයි කියා

🐱:-එසේයි
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
💚:-මේ අප දැන් යායුතුයි.

❤:-එසේයි.....ප්‍රමාද වීමට නොහැකි

🌻:-අනේ තව ස්වල්ප වේලාවක්  සිටින්නකෝ.....

🌸:-ඔව් ඔබ දැන් පැමිණ වැඩි වේලාවක් නැහැනේ.....

💖:-මා සිතන්නේත් අප දැන් යා යුතුයි..

💜:-දැන් රාත්‍රි මැදියමත්  පසු වී  බොහෝ වේලා වෙනවා.

💙:-හම්ම්

🌺:-අනේ යන්න එපා

💛:-අප දැන් යායුතුයි

🌻:-හරි  ඔබට අප යා මට ඉඩ දෙන්නම්....නමුත් ඔබ මට පොරොන්දු විය යුතුයි නැවත හෙට දිනයේ පැමිනෙන බවට.....

💚:-මම😲😲😲😲....හෙට දින.....හෙට දින පැමිණීම ගැන ස්ථිරව කිව නෙහැකි

🌻:-ඒසේ නම් ඔබලාය යා නොහැකි

💗:-හෙට දින වැඩ රාජකාරි බහුලයි අපට....අප නැවත පැමිනි දිනෙක නොවරදවාම ඔබලා හමුවී මට පැමිනෙනන්ම්

🌺:-එහෙමද

🌻:-හරි.....ඒත් ඔබලා අපට ඔබලාගේ නම් පැවසුවේ නැහැනේ....

💖:-සමාවන්න අපට අපගේ නම් හෙලිකල නොහැකි

💚:- සමාවන්න අප දැන් යායුතුයි.....

🌻🌺🌸:-හොදමයි

මෙයාලා කොහොම හරි එක එක දේවල් කියලා පුරගනන්ගෙන් ගැලවිලා යන්න ලෑස්තිවුනා
ඒ අතරේ අපේ කුමාරවරු ටික මේ තරුණයන්ව මේ පුරගනන්ගෙන් බේරා ගන්න ඕන කිය කිය කල්පනා කරනවා මිසක් වෙන දෙයක් කරන්නේ නැතුව බලන් ඉන්නවා...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
🐥:-මේ මං එතනට ගිහින් ඔවුන්ට කතා කරන්නද

Back To Present →Complete←Where stories live. Discover now