chapter 01

362 45 11
                                    

❤️-sung se hee
💖-park mee soo
💛-kim sun haa
💙-min ji yeong
💜-kim sae yeon
💚 -lee soo young
💗-park yoon ha

Girls house

❤:- ඒයි  නැගිටින්නේ නැද්ද.....අද uni  යන්න තියෙනවා.....

මේ උදේ පාන්දර කෑගහන්නේ  se hee.ඒ වෙන මොකටවත් නෙවෙයි අද uni යන්න තියෙන නිසා.මොකද අද තමයි  එයාලගේ 2nd year එකේ පලවෙනි දවස.කට්ටිය මෙච්චර දවසක්  නිවාඩු පාඩුවේ හිටපු නිසා නැගිටින්න පරක්කුයි.

කට්ටිය මෙච්චර දවසක්  නිවාඩු පාඩුවේ හිටපු නිසා නැගිටින්න පරක්කුයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(මේ තමා මෙයාලා ඉන්න ගෙදර)

💖:-ඒයි soo young නැගිටිනවා......

💚:-මම නැගිටලා ඉන්නේ...😴😴😴😴😴

💖:-දැන් මම වතුර නාවන්න කලින් නැගිටිනවා....

💚:-නැගිට්ටා නැගිට්ටා...

💖:-se hee  අනිත් අයත් තාම නිදිද

❤:-නෑ නෑ මේ  sae yeon විතරයි තාම නිදි.

💜:-මම නැගිටලා ඉන්නේ....

❤:-ඒයි යනවලා ගිහින් ready වෙනවා uni යන්න.

💛:-හරි අනේ....😴😴😴😴

ඔක්කොම අය uni  යන්න ready වෙන්න පටන් ගත්තා.

💙:-මේ yoon ha ඔයා මගේ bio text book එක දැක්කද

💛:-අාා ඒක මගේ room ඒකේ....😁😁😁

💖:-යමුනේ....

💗:-පොඩ්ඩක් ඉන්නෝ.............

💜:-ඒ ගමන මොකද

💗:-phoneඑක අමතක වුනා

💖:- හරි හරි දැන් යමු

💖:- හරි හරි දැන් යමු

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Back To Present →Complete←Where stories live. Discover now