chapter 28

113 27 3
                                    

පසුදින මුළු රාජධානියේම කතාබහ අැතිවුයේ ප්‍රධාන අමාත්‍යතුමාගේ අභිරහස් මරණය ගැනයි.සියලු දෙනාම සිතා සිටින්නේ ද ප්‍රධාන අමාත්‍යතුමා නොදන්නා අභිරහස් ඝාතකයෙකු අතින් මරණයට පත්වූ බවයි....
අද දින රාජ සභාවෙහි ප්‍රධාන අමාත්‍යතුමාගේ අමාත්‍යධූරය ඔහුගේ පුත්‍රයාට පිරිනැමීම සිදු වු අතර
ඒ සඳහා කිසිදු අයකුගේ විරුද්ධතාවයක් ඇති වූයේ නැත..
මේ වන විට බෝගම් විසින් ඊයේ රාත්‍රියේ දී සිදු වූ සියල්ල ම  ගුරුතුමන් ,ප්‍රධාන පාලක කුමාරවරුන් සහ නිලධාරීන් සත් දෙනාට දන්වා සිටියා...සියලු දෙනාම අද දින සිතා සිටියේ අද දින රාජ සභාවට ප්‍රධාන අමාත්‍ය ට එරෙහිව නඩුවක් ගෙන ඒමටයි...නමුත් රාත්‍රියේ සිදු වූ සිදුවීම දැනගත් පසු තව දින කීපයකට තමන්ගෙ සැලැස්ම කල් දැමීමට ඔවුන් තීරණය කළා....
නමුත් අද දින යුවරජු ලෙස නම්ජුන් කුමාරයා  පැමිණි අතර ඒ පිළිබඳව රාජ සභාවේ බොහෝ දෙනා සතුටට පත් වුණා...

₩:-ගුරුතුමනි අප දැන් කුමක්ද කරන්නේ...

💙:-හම්ම්ම්....අපි ඔක්කොම අවසන් කරන්න හිටපු දවසෙම නේ මේක වුනේ....

💜:-අපිට තව දවස් නැහැ...

💛:-ඒකතමා අනේ අපි මොකද කරන්නේ....ඔක්කොම විනාසයි....

💚:-නැහැ...අපිට ඔහුට විරුද්ධවත් සාක්ෂි තිබෙනවා...මොකද අමාත්‍යතුමා සිදුකරපු හරම දේකටම එතුමාගේ පුතත් සම්බන්ධයිනේ...

💖:-ඔව් අනිවාර්යයෙන් ම....අනික ඊයේ සිදු වු සිදුවීම අැස්දෙකෙන් දුටු අය සිටිනවානේ...

💛:-ඔව් අර බබල්ගම්ද කවුද කන්ද ඉන්නවනේ...

💚💜💙💗💖❤:-😂😂😂😂😂😂

₩:-ඔබ කා ගැනද පවසන්නේ...

★:-බොගම් ගැන නේද...

💛:-අන්න අපේ Professorට තේරුණා...

💗:-ඒ කියන්නේ මෙයා නිකන් නාකිවෙලා නැහැනේ...

₩★:-මෝ...

❤:-හරි ඔබතුමා පවසන්න අප කුමක් ද කළ යුත්තේ කියා...

★:-හොඳයි..රාජාභිෂේකයට තව දින 5ක් පමණයි තිබෙන්නේ...

❤:-එසේයි...

Back To Present →Complete←Where stories live. Discover now