chapter 25

119 29 0
                                    

මේ සිව්දෙනා  ඔවුන් සොයාගත් නිවස අසල ඔවුන්ට හදුනාගත හැකි සලකුනක් තබා නැවත ගමන යාමට පිටත් වුනා...
මේ වනවිට ගම්මාන වල තොරතුරු සෙවීමට ගිය පිරිස නම්  මුලින්ම හමුවන ගම්මානයට අාසන්නවයි සිටියේ....

🐨:-අප ඉක්මනින් ගියහොත් අපට වැඩි තොරතුරු ප්‍රමානයකි සොයාගත හැකි..

🐹:-ඔව් අප ඉක්මනට යමු....

මේ කුමාරවරුන් දෙදෙනා ඉදිරියෙන් යද්දි අපේ නිලදාරින් දෙදෙනා  කුමාරවරුන් ගේ පිටිපස්සෙන් බැන බැන එනවා...

💖:-කවුද අනේ මේ මිනිහට රජකම දෙන්නේ....පුදුම කඩි කුලප්පුවක්නේ තියෙන්නේ.....

💙:-කාට කියන්නද අනේ....මගේ කකුල් දෙක නැහැ වගේ දැන්නම්....

💖:-ඉක්මනට යමු....නැත්තන් තව මොන මොන දේවල් මෙයාලා දෙන්න අපට කියද්ද දන්නේ නැහැ...

මේ දෙන්නා ඉතින් බැන බැන ම පස්සෙන් ගියා....ටික දුරක් යද්දි  ගම්මානයට අැතුලුවන ස්තාන දක්නට ලැබුන නිසා නිලදාරින් දෙදෙනට නම් මාරම සතුටුයි....කොච්චර සතුටු ද කියනව නමි මෙච්චර වෙලා අැවිදගන්නවත් පන තිබුනේ නැති නිලදාරින් දෙදෙනා කුමාරයෝ දෙන්නත් පහු කරගෙන දුවගෙන ම ගම අැතුලට අැතුලු වුනා....අැත්තටම ඒ වෙච්ච දේ ගැන  කුමාරවරු දෙදෙනටත් හිතාගන්න බැහැ...

🐹:-අැත්තටම ඒ කුමක්ද සිදුවුනේ....අැයි ඔවුන් දෙදෙනා දිව ගියේ....

🐨:-මා සිතන්නේ ගුරුතුමා  අපට තෝරා දී තිබෙන්නේ නියම නිලදාරින් පිරිසක්....ඔවුන් තම රාජකාරියට හරිම උනන්දුයි.....මා සිතන්නේ අපේ  යුද නිලදාරින්ගෙන් හොදම සහ දක්ෂතම  නිලදාරින් සත් දෙනා තමා අපගේ රාජකාරියට යොදා තිබෙන්නේ....

🐹:-එය නම් සැබෑවකි...

අැත්තටම කුමාරවරුන් දෙදෙනා නිලදාරින් ගැන එහෙම හිතුවට නිලදාරින් නම් එහෙම හිතුවේ නැහැ...රාජධානියේ මාලිගයෙන් පිට වු පසු හමුවන ප්‍රථම ගම්මානය නිසා මෙහි වැඩි පිරිසක් ජීවත් වු අතර  එහි අනෙක් ගම්වලට වඩා  අාහාර පාන අාදියද පැවතුනා....
මේ අතර  කුමාරවරුන් පසුකරමින් ගම්මානයට අැතුලු වුන නිලදාරින් දෙදෙනා ඉන්මනට  නිවසක් අසලට ගොස් වාඩි  වුනා...එවිටම නිවසේ සිටි තරුණියක් පිටතට පැමිනියා....

Back To Present →Complete←Where stories live. Discover now