chapter 03

221 36 8
                                    

❤-sung se hee
💖-park mee soo
💛-kim sun haa
💙-min ji yeong
💜-kim sae yeon
💚 -lee soo young
💗-park yoon ha

🐹-kim seok jin
🐨-kim namjoon
🐺-Jung hoseok
🐱-min yoongi
🐥-park jimin
🐯-kim taehuyng
🐰-jeon jungkook

🐹-kim seok jin🐨-kim namjoon🐺-Jung hoseok🐱-min yoongi🐥-park jimin🐯-kim taehuyng🐰-jeon jungkook

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐨:-සියලුදෙනා පැමිනිලාද

:-එසේය කුමරුනි.අනෙක් කුමාරවරුන් සියලුදෙනා පැමිණිලා.

🐨:-අපි ප්‍රමාද නොවී යමු.

:-හොදමයි කුමරුනි

කිරුල හිමි කුමරු සහ ඔහුගේ සේවක පිරිස  අනෙක් කුමාරවරු රැස්ව සිටින මාලිගාවට පැමිණියා.

:-කිරුලහිමි කුමරු පැමිණියා සියලුදෙනා නැගී සිටින්න

🐨:-හරි හරි දැන් අසුන්ගන්න. ඔබ සියලුදෙනා මෙහි  කැදවනු ලැබුවේ අගරැජින විසින්.අැයට ඔබලාට යම් කරුනක් පිලිබදව  පැවසීමට  තිබෙන බව පැවසුවා.

ටික වේලාවකට  පස්සේ අගරැජින පැමිනියා.අගරැජින  kim seok jin හා kim taehuyng කුමාරවරුන්ගේ  මව.kim namjoon කුමරුගේ මව කුමරුට වයස අවුරුදු 12 දී  මියගියා.ඊට පස්සේ  අගරැජින  බවට පත් වුනේ kim soo hee උප බිසව.ඒවන විට කිරුලහිමි කුමරු නම් කරලා තිබ්බේ නැහැ.soo hee  බිසවට තමන්ගේ වැඩිමහල් කුමරු කිරුල හිමි කුමරු ලෙස නම් කීරීමට පුළුවන්කම තිබුනත් එයා එහෙම කලේ නැහැ.තමන්ගේ හොදම මිතුරියන්ගෙන් කෙනෙක් වු park na na ගේ පුතුට කිසිම වෙලාවක අසාධාරනයක් කිරීමට අැය කැමති වුනේ නැහැ.kim namjoon  කියන්නේ park na na  බිසවගේ පුතා.kim soo hee ,park na na  කියන්නේ පොඩි කාලේ  ඉදලා හොදම යාළුවෝ.ඒත් හදිස්සියේ ම park na na මියගියා.අැය මියගිය දවසේ සිට namjoon කුමාරයාගේත් මව වුනේ kim soo hee.කුමරුත් අැයට  මවට මෙන් බොහෝසෙයින් අාදරේ කලා.kim soo hee  ම තමා namjoon කුමාරයා කිරුලහිමි කුමාරයා ලෙස නම් කරන ලෙස රජතුමාගෙන් ඉල්ලාසිටියේ.අගරැජින කාතාකරලා ගියාට පස්සේ කිරුල හිමි කුමරුත් එතනින් පිටව ගියා.

Back To Present →Complete←Where stories live. Discover now