chapter 16

138 28 2
                                    

❤-sung se hee
💖-park mee soo
💛-kim sun haa
💙-min ji yeong
💜-kim sae yeon
💚 -lee soo young
💗-park yoon ha

🐹-kim seok jin
🐨-kim namjoon
🐺-Jung hoseok
🐱-min yoongi
🐥-park jimin
🐯-kim taehuyng
🐰-jeon jungkook

මෙයාලා කලින් මාලිගාවෙන් පිටත් වුන තැනට අැවිත් එතනින් තාප්පෙට නැගලා මාලිගාවට අැතුල් වුනා....හැබැයි ඉතින් හැමදාම වගේ sun haa තාප්පෙන් අැදගෙන වැටුනා...

💜:-අනේ අැත්තට මෙයාට තාප්පෙකින් පැනගන්න බැහැනේ....

💚:-ඔහොම වැටෙන්න ගියොත් මෙයාගේ අැගේ අැටකටු ඔක්කොම කුඩු වෙලා යයි....

💛:-හරි හරි ඉතින් පොඩ්ඩක් කකුල එහෙ මෙහෙ වුනා...ඒකනේ වැටුනේ....

💖:-මේ මෙහෙම මෙතන ඉන්න බැහැ..ඉක්මනට change  කරගන්න යමු.....

❤:-යමු යමු....

මෙයාලා change  කරගෙන එයාලගේ මාලිගාවට යන්න පිටත් වුනා....

💜:-අර දෙන්නා මොනාවහරි හොයා ගත්තද දන්නේ නැහැනේ....

💖:-අනේ මන්දා.....

මෙයාල තාප්පෙන් පැනපු  වෙලාවේ ඉදල වෙච්ච හැමදේම හතර දෙනෙක්  පැත්තකට වෙලා බලා ගෙන  හිටියා....මෙයාලට අැදුම් මාරු කරලා වැඩිදුරක් යන්න හම්බවුනේ නැහැ...කෙනෙක්ගේ කටහඩක් අැහිලා පස් දෙනාම නතර වුනා.....

:-හියුන්ග් මම දැනගෙන හිටියේ නැහැනේ තරුණියන්ට තාප්ප වලිනුත් පනින් පුළුවන් කියලා....

💖:-ඒ මොකාද ඒ.....

:-ඒකනේ චිමි...මමත් හිතන් හිටියේ තරුණියන්ට කරන්නට පුළුවන් ලාමක වැඩ විතරයි කියලා...

:-ඔව් හියුන්ග් බැලුවම අපේ රාජකීය අමුත්තන්ට  තාප්ප වලිනුත් පනින්න පුළුවන් නේ....

:-ඒකනේ හියුන්ග්....අපිට රාජකීය හමුදාවට මෙයාලව ගන්න පුළුවන් වෙයි...මොකද රහස්වැඩ වලට වෙස්වලාගෙන යවන්න පූළුවන්නේ....

💛:-අද නම් අපි ඉවරයි වගේ...

💖:-මේ අපි හැරිලා බලමුනේ කවුද කියලා....අපිව හමුදාවට ගන්න හදන්නේ....

❤:-මේ ඔයාලා මොනවටද අපි කරන දේවල් බලන් හිටියේ...අාා...මේ අර පූසා නේද....

Back To Present →Complete←Where stories live. Discover now