chapter 04

211 37 3
                                    

❤-sung se hee
💖-park mee soo
💛-kim sun haa
💙-min ji yeong
💜-kim sae yeon
💚 -lee soo young
💗-park yoon ha

🐹-kim seok jin
🐨-kim namjoon
🐺-Jung hoseok
🐱-min yoongi
🐥-park jimin
🐯-kim taehuyng
🐰-jeon jungkook

පාලකතුමා කියපු විදියටම හත්දෙනා එයාලට දීපු සළු වලින් මූණ අාවරනය වන විදියට  පොරවගෙන එලියට අාවා.

:-කුමරියනි  මේ පැත්තෙන් පැමිනෙන්න

💛:-අන්න අපිට කුමරිය කියලා කිව්වා

💜:-ඒ කියන්නේ අපිත් දැන්...

💖:-අනේ අැත්තට දැන්වත් කටවහගෙන ඉන්න බැරිද

💚:- මේ මට හිතෙන විදියට අපිත් එක්ක ගොඩක් කට්ටිය එනවා වගේ

💗:-අැයි අනේ අර historical drama වල තියෙන්නේ....ඔයා දැකල නැද්ද

💚:-දැකල තියෙන නිසා තමා කිව්වේ

❤:-මේ දැන් අපිව අනිත් ලෝකේ කට්ටිය හොයන්නේ නැද්ද

💙:-අනේ මන්ද

💛:-අපි නැති වුන එකට  sam uncle නම් කැමති අැති.

💖:-ඔව් ඉතින් දැන්වත් එයා නිදහසේ අැති කනක් අැහිලා.

මෙයාලා මේ විදියට කියව කියව එයාලට වෙන්කරලා තිබ්බ මාලිගාවට ගියා.මෙයාල යන දිහා තව කට්ටියක් බලන් හිටියා.ඒ ඉතින් වෙන කවුරුත් නෙවෙයි.අාපු ගමන්ම දැක්ක කුමාරවරු තමා මෙයාලා යනවා බලන් හිටියේ.

🐺:-අර කවුද අළුත් මාලිගාව පැත්තට යන්නේ‍

🐨:-ඒක පියරජතුමා සෑදුවේ  එතුමාගේ අමුත්තන් පිරිසකට නේද

🐯-:හම්ම්

🐥:-අපේ පිය රජුගේ අමුත්තන්  වුනාට ඔවුන් අපේ  පාලිකාවන් සමගනේ ගමන් කරන්නේ

🐰:-ඔවුන්  වෙනත් දේශයක සිට පැමිණි අය නෙවෙයිද

🐱:-එය දන්නේ පියරජතුමාම තමා

🐹:-ඒත් අැයි ඔවුන් හිසේ සිට සළු පොරවගෙන සිටින්නනේ

🐺:-ඔවුන් මුහූණ පෙන්වීමට අකමැති අැති.
.
.
.
.
.
.
.
.
.
.
.
.
පාලක පිරිස සමග මාලිගාවට  පැමිනියාට පසු  ඔවුන්ට මාලිගාව තුලට යන ලෙස එතන හිටපු  පාලකයෙක් පැවසුවා.අැතුලට අාපුගමන්ම පාලිකාවන් තුන්දෙනෙක්  මෙයාල ඉන්න තැනට අාවා.

Back To Present →Complete←Where stories live. Discover now