chapter 07

169 33 1
                                    

❤-sung se hee
💖-park mee soo
💛-kim sun haa
💙-min ji yeong
💜-kim sae yeon
💚 -lee soo young
💗-park yoon ha

🐹-kim seok jin
🐨-kim namjoon
🐺-Jung hoseok
🐱-min yoongi
🐥-park jimin
🐯-kim taehuyng
🐰-jeon jungkook

🐹-kim seok jin🐨-kim namjoon🐺-Jung hoseok🐱-min yoongi🐥-park jimin🐯-kim taehuyng🐰-jeon jungkook

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐺:-කොහොද දැන් යන්න හදන්නේ

🐥:-අර අතන තිබෙන අවන්හලට

🐯:-එහි පිට ප්‍රදේශවල සහ විවිධ රාජ්‍යයන්ගේ අාහාර වර්ග තිබෙනවා.

🐰:-අප තිදෙනා මෙහි පැමිණෙන්නේ මේ අාපනශාලාව නිසා

🐱:-හරි එසේ නම් යමු

එයාලා  අවන්හල අැතුලට ගියා.අැත්තටම එතන හරිම ලස්සන තැනක්.විවිධ වර්ග වල අාහාර වර්ග හා පාන වර්ග තිබෙන ලොකු අවන්හලක්.ඒ වගේම ඒකේ තිබ්බ අාහාර වල මිලත් ගොඩක් අඩුයි.ඒ නිසා සෙනග ගොඩක් අවන්හල අැතුලේ හිටියා.

🐨:-අපිට ඉඩ නැතිවෙයි...මේ බලන්න ඉන්න පිරිස

🐯:-බය වෙන්න එපා  හියුන්ග්

🐥:-එන්න අපි මේ පැත්තෙන් යමු

🐺:-මේ කෙහෙද යන්නේ

🐰:-ඉහල මහලට

🐹:-ඒ කුමකටද

🐯:-ඉහල මහලේ තමා අපට වෙන්කරපු කොටස තිබෙන්නේ...

🐺:-ඉහල මහලේ ඉන්නේ අප විතරද

🐥:-නැහැ තව කිහිප දෙනෙක් අැති.ඔවුන් එය වෙන්කරගෙන නැහැ.ඒ නිසා විවිධ දින වල විවිධ පුද්ගලයින් පැමිනෙනවා.

මේ විදියට කතාකරන ගමන් මෙයාලා  අවන්හල අැතුලට ගිහින් එයාලට වෙන්කරලා තියෙන ඉහල මහල් කොටසට ගියා. එයාලා අවන්හලේ සේවකයෙක්ට කතා කරලා කෑම ගේනන කියලා වාඩි වෙලා හිටියා.
ටික වෙලාවකින් එයාල හිටපු මේසේ විවිධ අාහාර වර්ග වලින් සහ පාන වර්ග වලින් පිරවුනා.

Back To Present →Complete←Where stories live. Discover now