chapter 31

124 27 3
                                    

රාජාභිෂේකය නිසා මාලිගාව බෙහෙවින් කලබලකාරී වූ අතුර මාලිගාවේ සේවකයන් මුළු මාලිගයම බෙහෙවින් අලංකාර අයුරින් සැරසීමට කටයුතු කලා...මෙම දින දෙක පුරාවටම මාලිගාව තුලට රජතුමාගේ විවිධ අමුත්තන් පැමිණීම සිදු වුණා...දෙවන දිනය අවසන් වන විට  මුළු රාජ්‍ය පුරාම කුමාරවරු පිළිබඳව යම් කටකතාවක් පැතිරෙමින්  තිබුණා....
මේ වන විට නිලධාරීන් පිරිස මාලිගය සටන් පුහුණු වන ස්ථානයේ සිටි අතර වෙනත් නිළධාරියෙකු පැමිණ

:- ඔබලා හත්දෙනා  විශේෂ නිලධාරීන් බව දැනගන්නට ලැබුණා....

💖:-හම්ම්ම්

:-ඔබලා දන්නවද  අලුත්ම ආරංචිය....

💙:-කුමක්ද...

:-හෙට  රාජාභිෂේකය දිනයේ දී අපගේ කුමාරවරු විවාහ වීමට සිටින කුමාරිකාවන් එම උත්සවයට පැමිණෙන බව රජතුමා දන්වා තිබෙනවා...

💖💗❤💛💙💜💚:-මෝ...😲😲😲😲😲

:-ඇයි ඔබලා කලබල වූයේ....

❤:-නැහැ නැහැ

:-අපට මිතුරන් විය හැකිද...

💗:-මා සිතන්නේ නැහැ....මොකද මම හෙට දින නැවත රාජකාරියට පිටත්ව යනවා....

:-ඒසේද

💜:-හම්ම්ම්ම්....දැන් හොඳටම රාත්‍රී වෙලානේ ඒ නිසා ඔබත් ඔබේ කුටියට යන්න අප දැන් පිටත් වෙනවා...

:-හොඳමයි...... සුබ රාත්‍රියක්

❤💗💖💛💙💜💚:- සුබ රාත්‍රියක්

රාජාභිෂේක දිනය උදා වූ අතර නිලධාරීන් පිරිස උත්සවය පටන් ගැනීමට පෙර ගුරුතුමා හෝ පාලක තුමා සෙවීමට ගියත් ඔවුන් හමු නොවුණු අතර සේවකයෙක් පැමිණ ඔවුන්ට ආරාධිතයන් සිටින ස්ථානයට ගොස් රුදීසිටින ලෙස දැන්වූවා...
අනතුරුව නිලධාරීන් සත්දෙනා අමුත්තන් සිටින ස්ථානයට ගමන් කළ අතර සියලුම අමුත්තන්ගේ අවධානය ඔවුන් වෙත යොමු විය....එසේම අමුත්තන් අතරේ සිටි තරුණියන් ගෙන් වැඩි අවදානයක් මොවුන්ට යොමුවිය....

:-අනේ ඔවුන් හරිම කඩවසම් නේද...

:-අපට ඔවුන් සමග කතාකල හැකි නම්....

:-මා නම් පියාණන්ට කියා මොවුන්ගෙන් කෙනෙක් විවාහ කරගන්නවා...

Back To Present →Complete←Where stories live. Discover now